Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Tamil Movies
Vivegam (2017) සිංහල උපසිරැසි සමඟින්
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Vivegam (2017) සිංහල උපසිරැසි සමඟින්
Vivegam (2017) සිංහල උපසිරැසි සමඟින්
Vivegam (2017) සිංහල උපසිරැසි සමඟින්
(125 min 45 sec)
10-02-2017 at
09:37 AM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Tamil Movies
Favorites: 79 - Views: 66577
Tags:
action
adventure
crime
drama
naveen
tamil
උපසිරැසි ගැන්වීම:
නවීන් රන්දික පෙරේරා
Most Popular Subtitles of this Contributor
The Neighbor (2016)
The Guest (2014)
Bodom (2016)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම ක්‍රියාදාම ජවනිකා වලින් අනූනයි.දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර් රඟන විවේගම් චිත්‍රපටය, වෙන මේ වසරේ බොහෝ දෙනා තිරගත වෙනකම් මඟ බලන් හිටිය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.මොකද කියනවනම් සිනාමාශාලා වල ප්‍රවේශ පත් ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.
මෙම වසරේ අගෝස්තු 24 වැනි දින තිරගත වූ මෙහි, අධ්‍යයක්ෂණය,කතාව,ත ිර රචනය මේ හැම දෙයක්ම සිදුකර තිබෙන්නෙ සිවා විසින්.කොලිවුඩ් සිනාමාව ගත්තොත් සිවා යි,අජිත් කුමාර් කියන්නේ සාර්ථක සංකලනයක්.මුලින් ඔවුන් 2014 වසරේ කරපු
Veeram (2014)
චිත්‍රපටය මෙගා හිට් එකක් වූ අතර,ඔවුන්ගේ සාර්ථකත්වය නැවතත් 2015 වසරේ තිරගත වූ Vedalam (2015) චිත්‍රපටයෙන් විදහා පෑවා.ඉතින් මෙවරත් Vivegam (2017) චිත්‍රපටය,ඔවුන්ගේ මීට පෙර චිත්‍රපටයට වඩා බොහෝ සෙයින් බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්න එහෙමත් නැත්නම් මෙගා හිට් එකක් වෙන්න පුලුවන් කම ලැබුණා.Sathya Jyothi Films යටතේ Senthil Thyagarajan හා Arjun Thyagarajan මෙහි නිෂ්පාදන කටයුතු කර තිබෙනවා.එමෙන්ම කවුරුත් හඳුනන Anirudh Ravichander අතින් සංගීතවත් වී ඇති අතර ඔහු, සිවා හා අජිත් කුමාර් සමඟ සම්බන්ද වුණ දෙවනි අවස්ථාවත් මෙය වෙනවා.
රංගනය පැත්තට හැරුණොත්,අජිත් කුමාර් විසින් ඔහුගේ චරිතයට සාධාරණයක් කර ඇති බව දැකගත හැකි අතර,ඔහුගේ මෙම රංගනය,විශේෂයෙන් ක්‍රියාදාම ජවනිකා ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත්කම් දැක්වුවා.ඔහුට අමතරව මෙවර අජිත් කුමාර් සමඟින් ප්‍රධාන චරිත ලෙස සුරූපි නිළි වන කාජල් අගර්වාල්,විවේක් ඔබරෝයි හා අක්ෂරා හසන් එක් වී තිබෙනවා.කාජල් අගර්වාල් ගේ රංගනයත්,මෙහි අනික් චිත්‍රපටවලට සාපේක්ෂව සුදුසු ලෙස යොදාගෙන තිබීම විශේෂත්වයක්.
කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් නිසා කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.ක්‍රියාදාම ජවනිකාවලින් සපිරුණු අජිත් කුමාර් ගේ සුපිරි චිත්‍රපටයක් බලන්න කැමති අය එහෙනම් අරන් බලන්න.ඔබට ජය!
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍රපටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ
නවීන් රන්දික පෙරේරා
විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment