War For The Planet Of The Apes (2017) සිංහල උපසිරැසි සමඟින්


War For The Planet Of The Apes (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
War For The Planet Of The Apes (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 11 sec)
10-03-2017 at 11:09 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 24 - Views: 69781



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියකට. War for the Planet of the Apes වන මෙම චිත්‍රපටය කවුරුත් දන්න ආසාවෙන් බලපු Planet of the Apes චිත්‍රපට මාලාවෙම අලුත්ම චිත්‍රපටයක්. එය පැරණි චිත්‍රපට මාලාවක් කියලා ගොඩක් අය දන්නවා. මොකද අපි හැමෝගෙම ළමා කාලය රසවත් කරපු සුපිරිම චිත්‍රපට මාලාවක් වන නිසා. අල කරගන්නේ නැතුව දිගටම යන හොඳම චිත්‍රපට මලාව මෙය කීවොත් වැරදි නැහැ. IMDB දර්ශකය 7.8 කට කරකවන්න මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒවගේම ප්‍රති නිර්මාණයට ලක් වූ මෙම චිත්‍රපට පෙලේ තුන් වෙනි චිත පටය තමයි මෙම චිත්‍රපටය. Rise of the Planet of the Apes 2011 වර්ෂයේදිත් Dawn of the Planet of the Apes 2014 වර්ෂයේදිත් නිකුත් වුණා. වසර තුනෙන් තුනට තමයි මෙහි චිත්‍රපට නිකුත් වුණේ. ඒක නිසා රසවින්දනය හොඳට ලබාගන්න නොබලපු අයත් බලලා ගොඩක් කල් නිසා ඒ චිත්‍රපට අමතක වෙලා ඉන්න අයත් ඒ දෙක ආපහු බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නේ. එහෙනං සීසර් කෝබාව මරපු තැන ඉඳන් ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටය නරඹන්න.. දිග ලිපි ලියන්න අමාරුයි මේ වෙලාවෙ මොකද දැන් වෙලාව පාන්දර 12.20යි. ඔව් නිදිමරාගෙන තමයි උපසිරස නිර්මාණය කරේ. හැමෝටම හොඳට රසවිඳින්න පුළුවන් වෙන්න හැකි උපරිමෙන් උපසිරස නිර්මාණය කරලා තියෙන්නේ.

පවුලක් තියන හැමෝගෙම වැදගත්ම දෙය තමයි තමන්ගේ පවුල. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, දුව, පුතා වගේ නොයෙක් ආකාරයට පවුලේ සාමාජිකයින් එක එක්කෙනාට ඉන්නවා. තමන්ගේ පවුල වෙනුවෙන් කෙනෙක නොකරන දෙයක් නෑ. ඒත් පවුලක් තියෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එහෙමයි. එයාලත් අපි වගේම තමයි. එයාලටත් අපිට වගේ හැඟිම් තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය පවුල වටා ගෙතෙන පළිගැනීමක්. රංචුවක නායකත්වය දැරීම වගකීම් පිරි සීසර් නැමති වානරයා වටේ තමයි ගෙතෙන්නේ.

.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment