47 Meters Down (2017) සිංහල උපසිරැසි සමඟින්


47 Meters Down (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
47 Meters Down (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 39 sec)
10-04-2017 at 10:32 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 18457



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





පසුගිය ජූනි මස 16 වැනිදා ඇමරිකාවේ තිරගතවීම ඇරඹු 47 මීටර්ස් ඩවුන් චිත්‍ර‍පටය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එකක්. ඇ.ඩො. මි. 5.5ක් වියදම් කර ඇ.ඩො. මි. 59.9ක බොක්ස් ඔෆිස් ආදායමක් මේ චිත්‍ර‍පටයට බොහොම ටික කාලෙකින් ලබාගන්න පුලුවන් වුනා. මිනිත්තු 85ක් දිවෙන මේ කතාව අවසානය ටිකක් අමුතු විදියකට හදලා තියෙනවා. බලාගෙන යනකොට හිතාගන්නවත් බැරිවුනා.

ලිසා සහ කේට් කියන්නේ සහෝදරියෝ දෙන්නෙක්. එයාලා මෙක්සිකෝවේ නිවාඩුවකට යනවා. ලිසාගේ පෙම්වතා ඇයව දාලා ගියාට පස්සේ තමයි මෙයාලා එන්නේ. දාලා යන්න හේතුව ලිසා හරි කම්මැලි චරිතයක් කියලා තමයි පෙම්වතා කියන්නේ. ඉතින් මේ දෙන්නා එකතුවෙලා පෙම්වතාට පේන්න, ලිසා කම්මැලි එපාවෙන කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න චාරිකාවක් යන්න හදනවා. මුහුද යටට. නිකම් නෙවෙයි. කූඩුවක් ඇතුලට වෙලා මෝරු බලන්න. එතකොට එතනදි ගහන ෆොටෝ වලින් පෙම්වතාට පෙන්වන්න පුලුවන්නේ ලිසා කියන්නේ ත්‍රාසජනක දේවල් වලටත් ගොඩක් කැමති කෙනෙක් කියලා. හැබැයි එතනදි වැඩේ වරදිනවා. මම කියන්නේ නෑ මොකද වෙන්නේ කියලා. චිත්‍ර‍පටය බලන්නකෝ එහෙනම්.

එවගේම සමාවෙන්න ටික කාලයක් පේන්නේ නැතුව හිටියට. ආයේ පුලුවන් විදියට උපසිරැසි දෙනවා මම වෙනදා වගේම. එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment