Cult Of Chucky (2017) සිංහල උපසිරැසි සමඟින්


Cult Of Chucky (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Cult Of Chucky (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
10-04-2017 at 07:59 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 14311



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්,

මේ ෆිල්ම් එකටත් කලින් ෆිල්ම් එකේ හිටිය නීකා සම්බන්ධ වෙනවා,කළින් ෆිල්ම් එක කීවෙ Curse of Chucky (2013), ඒ කතාවයි මේකයි අතර ලොකු සම්බන්ධයක් නම් නෑ, කළින් ෆිල්ම් එකේ වුනේ නීකාගෙ පවුල චකී විසින් ඝාතනය කරනව ඒකෙ චෝදනාව එන්නෙ නිකාට, නීකා කොච්චර කීවත් ඒක කළේ චකී කියල කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ, ඒක නිසා නීකට නවතින්න වුනේ පිස්සන් කොටුවෙ,එතනින් තමා මේ ෆිල්ම් එකට ආරම්භයක් ගන්නෙ, ඉතින් පිස්සන් කොටුවෙ ඉන්න නීකා, වෙනත් පිස්සන් කොටුවකට මාරු කරනව මෙන්න ආයෙත් කළින් වගේ මිනීමැරුම් වෙන්න පටන් ගන්නව හැමෝම හිතන්නෙ මේ සේරම කරන්නෙ නීකා කියල ඉතින් ඔයාලම බලන්න ආයෙ මේ මිනීමැරුම් කරන්නෙ කවුද කොහෙන් කෙළවර වෙයිද කියල...

මම මේ කෙටියෙන් කීවෙ ලොකු කතාවක් තියෙනව. අරන් බලන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment