It Comes At Night (2017) සිංහල උපසිරැසි සමඟින්


It Comes At Night (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
It Comes At Night (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
10-07-2017 at 09:09 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 28912



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Trey Edward Shults විසින් අධ්‍යක්ෂණය කල Joel Edgerton,Christopher Abbott,Carmen Ejogo,Kelvin Harrison Jr.,Riley Keough රංඟනයෙන් දායක වන හොරර් හා ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් ආවේ. අවසානයේ කොහොමත් අපිව හොල්මන් වෙන කතාවක් තමයි මේක... කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. එක්තරා වසංගත රෝගයක් නඟරය පුරා පැතිරගෙන යනවා... මේකෙන් ගැලවෙන්න කියලා පොල් එතකොට එයාගේ බිරිද ඔහුගේ පුතා වගේම...පොල්ගේ තාත්තාත් නඟරය අතහැරලා කෑලයට පලා එනවා. කොහොම හරි මොවුන් කැලයේ ඇවිල්ලා පදිංචි වෙනවා. නමුත් අවසනාවන්ත සිදුවිමක් වෙනවා. පොල්ගේ තාත්තා මේ වසංගතයට ගොදුරුවෙනවා. ඉතින් තමන්ගේ ආරක්ෂාව පිනිස තාත්තාව මරලා මේ අය ගිනි තියලා දනවා මේ අයට මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙන්න. මොකද මේ මරාන්තික වෛරසය වැරදුනොත් ප්‍ර‍තිඵලය මරණය තමයි. කාලය ගතවෙනවා දිනක් මේ අය වාසය කරන ගෙදරට එක්තරා අමුත්තෙක් එනවා. මේ අමුත්තා නිසා තමයි කතාව අනික් පැත්ත හැරෙන්නේ. වැඩි කතා ඕනි නැහැ අරන්ම බලන්නකෝ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment