The Babymakers [2012] (18+) Sinhala Subtitles


The Babymakers [2012] (18+) Sinhala Subtitles
Add to Favorites
The Babymakers [2012] (18+) Sinhala Subtitles (98 min 00 sec)
09-08-2012 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 93 - Views: 14091



Tags:




අද ඔන්න මගේ දෙවැනි උපසිරැසි ගැන්විම අරන් මම ආවා.පලවෙනි එකේ අඩුපාඩුත් හදාගෙන දෙවැනි එක කරන්න ඇති කියලා හිතනවා.මේ පාර මම ගෙනවේ ටිකක් කොමඩි පැත්තට බර එකක්.හැබැයි මේක හැමෝටම බලන්න පුලුවන් එකක් නෙමෙයි 18ට වැඩි නම් ඔන්න ඔයාට මේක බලන්න පුලුවන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඔයාලට මතකද විකි ඩොනර් කියලා මේ සයිට් එකේම පලවු කතාව ඊට පොඩ්ඩක් සමාන කම් දැක්වුවත් ඊට වඩා වෙනස් කතාවක් මෙහි අන්තර්ගත වෙනවා.Audrey හා Tommy විවාහ වෙලා 3වෙනි සංවත්සරේදි හිතනවා එයාලා තනියම ජිවත් උනා ඇති එයාලා අතරට තුන්වැනියෙක් ඒ කියන්නේ ළමයෙක් හදාමු කියලා දෙන්නගෙම කැමැත්තෙන් ඒකට කැමති උනත් ඔවුන්ගේ උත්සහාය සාර්ථක වෙන්නේ නැහැ.Audrey සිතන්නේ Tommy ගේ යම්කිසි වරදක් නිසයි එයාලට ළමයි නැත්තේ කියලා හැබැයි ටොමි දන්නවා එයා ගේ වරදක් නෙමෙයි කියලා මොකද එයා අවුරදු ගානකට කලින් දායකයෙක් වෙලා ඉදලා තියනවා (විකි ඩොනර් ෆිල්ම් එකේ වගේ) හැබැයි මේ බව එයාට Audrey ට කියන්න හැකියාවක් නැහැ.මේ නිසා ඔහු බයනැතුව වෛද්‍ය පරික්ෂනයට යොමුවෙනවා එතනින් එයාලට හම්බුවෙන වාර්තාව නිසා ටොමි කවදාවත් නොකරපු වැඩක් කරන්න හිතාගන්නවා.තමන්ගේ යාළුවෝ එක්ක එකතු වෙලා බැංකු මංකොල්ලයක්! මොන වගේ බැංකු මංකොල්ලයක්ද? හිතාගන්න පුලුවන් ඇති.ඉතිරි විස්තර කියන්නේ නැහැ චිත්‍රපටිය අරගෙනම බලන්න.හොදට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වේවි.මතක ඇතුව මේක ලොකු අය විතරක් අරන් බලන්න හොදද


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
400MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Dj | නිමන්ත (නිමන්ත ජයතිස්ස)විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment