Ayalum Njanum Thammil (2012) සිංහල උපසිරැසි සමඟින්


Ayalum Njanum Thammil (2012) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ayalum Njanum Thammil (2012) සිංහල උපසිරැසි සමඟින් (125 min 41 sec)
10-17-2017 at 09:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 9 - Views: 28297



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කලින් වතාවෙත් මන් අරන් ආවේ Prithviraj Sukumaranගේ අලුත්ම චිත්‍රපටිය කියල ඔයාලට මතකනේ. ඉතින් මට හිතුන දැන් දැන් ගොඩක් අය මලයාලම් ෆිල්ම්ස් බලන නිසා එයාගෙම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරස අරන් එන්න. 2012 ආව මේ චිත්‍රපටියට IMDb අගය 7.9 ලැබිල තියෙනවා. ඒ කියන්නේ කතාව නරක වෙන්න බැහැනේ. අනික මම මගේ හිතට හොඳ නිසාමයි මේක ගෙනාවෙත් මහන්සි වෙලා හොයාගෙන.

කතාව ගැන කිව්වොත් රවී තරකන් කියන්නේ බොහොම ජනප්‍රිය ඩොක්ට කෙනෙක්. දවසක් එයා දෙමාපිය අකමැත්ත තියෙද්දී ළමයෙක්ගේ සැත්කමක් කරලා ළමයා මැරෙනවා. කට්ටිය එයාව හොයාගෙන එනවා මරන්න. හැබැයි ඒකෙන් පැනල යද්දී එයාගේ කාර් එක අනතුරකට ලක් වෙනවා.ඊටපස්සේ මොකද වෙන්නේ කියල ඉතින් ඔයාල බලන්න. මොකද ඔය කිව්වේ මුල් විනාඩි 15 වගේ කතාව විතරයි.
අනික මේ කතාව බලද්දී ඔයාලටම වුනත් තේරෙයි ඖෂධ මාෆියාව නිසා කල් ඉකුත් වූ බේත් උපකරණ ආදිය යොදාගැනීමෙන් මොනතරම් සංවේදී දේවල් වෙන්න පුලුවන්ද කියල.

-යම් තැනක සේවය කරන නිලධාරියෙක් හිතන්න ඕනි තමනුත් යම් වේලාවකදී සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා කියල.-


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment