Nene Raju Nene Mantri (2017) සිංහල උපසිරැසි සමඟින්


Nene Raju Nene Mantri (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Nene Raju Nene Mantri (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 41 sec)
10-19-2017 at 07:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 9 - Views: 41266



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





බාහුබලි සිනමා පටයේ දුෂ්ට චරිතය රඟපාලා තෙලිගු රසික සිත් දිනාගත්තු Rana Daggubati ප්‍රධාන චරිතයෙන් දායක වෙන අලුත්ම තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් මං අද ආවේ. තව මේ චිත්‍රපටියේ නිළිය විදියට Kajal Aggarwal දායක වෙනවා. IMDb 5.8අගයක් ලැබිල තියෙනවා.

කතාව ගැන කිව්වොත් ජෝගේන්ද්‍ර කියන්නේ ගම් 8ක ප්‍රධානියා වගේ ඉන්න ගමන් සල්ලි පොලියට දෙන කෙනෙක්. එයාගේ ඇත්තම නම වෙන්නේ රාධා ජෝගේන්ද්‍ර. මොකද එහෙම නම වැටිලා තියෙන්නේ එයාගේ බිරිඳ රාධා නිසයි. ජෝගේන්ද්‍ර කියන්නේ එයා හැමදේම කරන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන් කියල. හැබැයි එයාලට දරුවෝ නැහැ. ඒ මොකද කියල කතාව බලද්දී තේරෙයි ඔයාලට. ඔහොම එයාල හොඳින් ඉන්නකොට ගමේ යම් සිද්ධියක් වෙලා ජෝගේන්ද්‍රට හිතෙනවා දේශපාලනේට එන්න. ඇවිත් අගමැති වෙන්න.එහෙනම් ඔයාල බලන්නකෝ ජෝගේන්ද්‍ර අගමැති වෙයිද නැද්ද කියල. එයාලගේ පවුල් ජීවිතේට මොනවා වෙයිද කියල. ටිකක් දුක හිතෙන අවසානයක් තියෙනවා කියාලා විතරක් මං කියන්නම්. ජය වේවා හැමෝටම!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.6GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.6GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment