Baadshaho (2017) සිංහල උපසිරැසි සමඟින්


Baadshaho (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Baadshaho (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
10-22-2017 at 09:10 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 9 - Views: 42985



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Once Upon a Time in Mumbaai චිත්‍ර‍පටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්‍ය්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Baadshaho (2017) කියන්නේ... මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා Ajay Devgn,Ileana D'Cruz,Emraan Hashmi,Esha Gupta,Sanjay Mishra,Vidyut Jammwal ඒ අතර අයත්. කෝටි 80ක් පමණ වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ලබාගත්ත මුළු බොක්ස් ඔෆිස් ආදායම කෝටි 123ක්.

කතාව ගැන කිව්වොත් මේක සිදුවෙන්නේ 1975 වර්ෂයේදි... ගිතාංජලී කියන්නේ රාජස්ථාන් වල වංශවත් පවුලක කුමාරිකාවක්. ඇයගේ පියරජුගේ අභාවයෙන් පස්සේ ඇය තමයි ඒ පලාත පාලනය කරන්න පැමිණෙන්නේ... කොහොම හරි ඇය සන්ජිව් කියන ස්ව්දේශ කටයුතු අමාත්‍යතුමා එක්ක පොඩි අවුලක් දාගන්නවා. මේකට පලිගන්න ඔහු කරන්නේ ගිතාංජලිගේ මාලිගාව පොලිසිය ලවා පරික්ෂා කරන එක. මොකද කට කතාවක් තියනවා මේ මාලිගාව ඇතුලේ රත්තරං හංගලා තියනවා කියලා. කොහොම හරි මේ රත්තරං හම්බවෙනවා වගේම ගිතාංජලීව අත්අඩංගුවටත් ගන්නවා රජයට මේ දෙවල් බාර නොදි රහසේ තියාගත්තාට. ගීතාංජලි හිරේ ඉදන්ම සැලැස්මක් හදනවා මේ රත්තරං ටික නැවත තමන්ට ලබාගන්න වගේම හිරෙන් පැනලා යන්න විදියකුත්.. මේ රත්තරං ටික රාජස්ථාන් වල ඉදන් දිල්ලියට අරන් යද්දි කොල්ලකන්න තමයි ඇයගේ සැලැස්ම වෙන්නේ. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න තමයි භවානි (අජය දේව්ගන්) , දාලියා (ඉම්රාන් හෂ්මි) , සංජනා (ඉෂා ගුප්තා), ගුරුජී (සංජය මිශ්රා) එකතුවෙන්නේ. මේක ලේසි පහසු දේකුත් නෙමෙයි මොකද මේ ගත්ත කෝටිගානක රත්තරං ප්‍ර‍වාහනය කරන්නෙත් කොල්ලකන්න අමාරු විදියට දැඩි ආරක්ෂාව එක්ක. කොහොම හරි මේ අයගේ වැඩේ සාර්ථක වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment