Wolf Warriors II (2017) සිංහල උපසිරැසි සමඟින්


Wolf Warriors II (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Wolf Warriors II (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
10-26-2017 at 07:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 11 - Views: 53875



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.







Wolf Warriors II ෆිල්ම් එකට සිංහල උපසීරැසි අරන් තමයි මේ පාර සූම් එකට ආවෙ, Wolf Warriors I බලල තියෙන කෙනෙකුට Wolf Warriors II ගැන කියන්න ඕනෙ නෑ, පළවෙනි එක වගේම දෙවෙනි එකත් සුපිරියටම ගහල තියෙනව…imdb එකෙන් 6.7/10 ඉහළ අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියෙනව. Jing Wu, Frank Grillo, Celina Jade ප්‍රධාන චරිත රඟ දක්වනවා... Celina Jade කියන නිළිය තමා ඇරෝ එකේ ෂැඩෝගෙ චරිතයට පණ පෙව්වෙ...

කතාව ගැන කියන්නම්, පළවෙනි එක වගේම මේකෙත් සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙන්නෙ, ලෙන්ග් ෆෙන්ග් රාජකාරිවලින් ඈත් වෙලා තමන්ගෙ පාඩුවෙ අප්‍රිකාවෙ නැවක වැඩ කරනව, ඒ වැඩ කරන්නෙත් ලොකු ඉලක්කයක් ඇතිව, ඒ මොකක්ද කියල ඔයාලම බලන්න, මෙහෙම ඉන්න අතරෙ අප්‍රිකාව ඇතුළෙ වෛරස් එකක් බෝවෙන්න පටන්ගන්නව මේ එක්කම කැරලිකාර හමුදාවන් තමන්ගෙ වැඩ පටන්ගන්නව, මේ අතරෙ තමයි ලෙන්ග් ෆෙන්ග් මේ යුද්දෙට මැදි වෙන්නෙ

ඉතින් ලොකු කතාවක් තියෙනවා, ඔයාලම බලන්න, තව අවසානයත් මම මේ කතාවෙ කොටසකින්ම අවසාන කරන්නම් සොල්දාදුවෙක් ගෞරව පාත්‍ර වෙන්නෙ ඔහු ඇඳ සිටින නිළ ඇඳුම නිසා නෙවේ, මනා සිහි කල්පනාවෙන් යුතුව ඔහුගේ රාජකාරිය ඉටු කරන නිසයි. නිළ ඇඳුම ඇන්ඳත් නැතත්, ඔහුගෙ රාජකාරිය අවසන් වෙන්නෙ නෑ. එමෙන්ම ඔහු දිගින් දිගටම ගෞරවයට පාත්‍ර වනු ඇත. ලංකාවෙ ඉන්න හුඟක් නිළදාරීන් කරගන්නෙ මේකෙ අනිත් පැත්ත... තව ෆිල්ම් එකකින් සෙට් වෙමු අපි ගියා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB WEBDL DIRECT & TORRENT එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment