Overdrive (2017) සිංහල උපසිරැසි සමඟින්


Overdrive (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Overdrive (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
10-27-2017 at 08:48 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 6 - Views: 33820



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා දැම්මා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Antonio Negret විසින්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Scott Eastwood (ෆාස්ට් 8 එකේ වගේම ලොන්ගස් රයිඩ් එකේ මොහු රංඟනයෙන් දායක වෙලා තියනවා) Ana de Armas (Knock Knock චිත්‍ර‍පටිය බැලුවා නම් මෙයාව මතක ඇති. අර ගෙදරට බලෙන් රිංගනලා විකාරයක් නටන්නේ ) ඒ වගේම Freddie Thorp හා Gaia Weiss මෙහි රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් ඇන්ඩෘ හා ගැරට් කියන්නේ වාහන හොරු දෙන්නෙක්. හැබැයි මේ අය හොරකම් කරන්නේ පරණ වාහන. වෙන්දේසි වල වැඩි ගණන් වලට විකිණෙන වාහන මේ අය හොරකම් කරලා වෙනත් පුද්ගලයන්ට විකුණනවා. මොවුන් මේ විදියට වටිනා වාහනයක් හොරකම් කරනවා. ඒක මොවුන් හොරකම් කරන්නේ ඒ පැත්තේ ඉන්න ලොකු මැරයෙක් ගෙන්. හැබැයි කොහොම හරි වැඩේ වරදිනවා. ඒ මැරයා මොවුන්ව පැහැරගෙන යනවා තමන්ගේ වාහනයක් හොරකම් කරපු නිසා. එතැනදි මේ අයව වෙඩි තියලා මරලා දාන්න හදද්දි ඇන්ඩෘ හා ගැරට් එකතු වෙලා වටිනාකමින් වැඩිම වාහන එකතුවක් තියන මැක්ස් ක්ලේම් කියලා කෙනෙක් ගැන කියනවා. මොවුන්ට නොමරා අතහැරියොත් ඔහු ගාව තියන වටිනා වාහනයක් මොහුට ගෙනල්ලා දෙන්නම් කියලා පොරොන්දුවෙනවා. ඉතින් ඒ ගැන සලකලා ඔවුන්ව නිදහස් කරනවා. ඔවුන්ට සතියක කාලයක් දෙනවා මැක්ස් ක්ලේම් ගෙන් වාහනේ හොරකම් කරලා ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒ ගහන පැලැන් එක තමයි කතාව පුරාවටම යන්නේ. අරන් බලන්න. මං ගියා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment