Thupparivaalan (2017) සිංහල උපසිරැසි සමඟින්


Thupparivaalan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thupparivaalan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
10-28-2017 at 09:56 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 29275



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






දෙමළ සිනමාවෙන් ෂර්ලොක් හෝම්ස් දකින්න ආසද ඔයාල? මෙන්න එහෙනම් හොඳ අවස්තාවක් ඇවිත්. IMDb 7.8 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Vishal, Andrea Jeremiah, Prasanna යනාදී නළු නිලියෝ එක්වෙනවා.

කතාව ගැනත් කියන්නම්කො නවින් කියල පිරිමි ළමයෙක් එනවා දවසක් කනියන් කියල රහස් පරීක්ෂකයෙක් හොයාගෙන එයාගේ නැති වුන බල්ලාව මරල දාපු මිනිමරුවාව හොයල දෙන්න කියන්න. වැඩේ කියන්නේ ඒ පොඩි පිරිමි ළමයා ඇවිත් ඉන්නේ බල්ලාගේ ඇඟ ඇතුලේ තිබිලා වෙඩි උණ්ඩයකුත් අරන්. ඉතින් කනියන් සල්ලි ගැන හිතන්නෙම නැතුව මේක බාරගන්නවා හොයන්න. ඒ වගේම මෙයාට සහයට මනෝ කියල යාලුවෙකුත් ඉන්නවා. අපි දන්නා විදියට ෂර්ලොක් හෝම්ස් වගේ නේද කතාව? ඉතින් ඔයාල බලන්නකෝ කනියන් තමන්ගේ සහායක එක්ක එකතු වෙලා නවීන්ගේ බල්ලාව මරපු කෙනාව හොයා ගනීවිද කියල. අනික මේ චිත්‍රපටියේ අන්තිමේදී අපේ රට ගැනත් සඳහනක් වෙනවා. එහෙනම් නැවත හමුවෙමු. ඔබට ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment