Podhuvaga Emmanasu Thangam (2017) සිංහල උපසිරැසි සමඟින්


Podhuvaga Emmanasu Thangam (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Podhuvaga Emmanasu Thangam (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
10-29-2017 at 12:15 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 26836



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





පසුගිය අගෝස්තු 11 වැනිදා නිකුත්වුන මේ චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කරන්නේ තලපති ප්‍ර‍භූ විසින්. එවගේමස හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දෙන්නෙක් තමයි ප්‍ර‍ධාන චරිතය කරන්නෙත්. මේක හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍ර‍පටයක් කියලා කියන්න පුලුවන්.

තෙනී කියන පලාතේ එක ළඟ කිට්ටු ගම්මාන දෙකක් තියෙනවා. මේ ගම්මාන දෙකේම මිනිස්සු එකම දෙවි කෙනෙක්ට තමයි වන්දනා කරන්නේ. එම ප්‍ර‍තිමාව උත්සව කාලෙදි ගම්මාන දෙකේම මාරු කරනවා. ඕතුකට්ටන් කියන්නේ ගම්මානයේ මුලාදැනියා. එයා බලය වගේම මුදලුත් තියෙනවා. එයාට අනෙක් ගම්මානයත් එක්ක තරහක් තියෙනවා පරණ. ඉතින් එයා දිවුරනවා ගම්මානය විනාස කරලා පිලිමය එයාගේ ගම්මානයේ පමණක් තියාගන්නවා කියලා. ඉතින් රජයේ කාටවත් ගමට එන්න දෙන්නෙත් නෑ. අඩුම තරමේ අලුත් ගොඩනැගිල්ලක් හදන්න දෙන්නෙත් නෑ මෙහේ. ඉතින් මේ ගම්මානය එන්න එන්නම මුඩු බිමක් වෙන්න ගන්නවා.

ගනේෂ් කියන්නේ ගමේ නම දිනාගෙන ඉන්න තරුණයෙක්. එයාගේ යාලුවා ටයිගර් එක්ක තමයි කරන හැම වැඩක්ම කරන්නේ. ඕතුකට්ටන් තේරුම් ගන්නවා ගනේෂ් ඒ ගමේ ඉන්නකල් ඒ ගම විනාස කරන්න වෙන්නේ නෑ කියලා. ඉතින් ඕතුකට්ටන් ගනේෂ්ට රස්සාවක් හොයලා දෙනවා වෙනත් ඈත පලාතකින්. ඒ අතරේ ඕතුකට්ටන්ගේ දුව ගැන ගනේෂ්ට හිත යනවා. ඔතනින් තමයි පටන් ගන්නේ දේවල් සේරම. එක එක ප්‍ර‍ශ්න ගොඩක් එනවා ඕතුකට්ටන්ගේන්. ඉතින් ඒ ප්‍ර‍ශ්න මැද්දේ ගනේෂ්ට පුලුවන් වේවිද ගම බේරගන්න? ඒ වගේම ලීලාගේ හිත දිනාගන්න පුලුවන් වේවිද? චිත්‍ර‍පටය බලලාම ඉන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment