Sherlock [2010] (TV series) Season 1 Episode 1 Sinhala Subtitles


Sherlock [2010] (TV series) Season 1 Episode 1 Sinhala Subtitles
Add to Favorites
Sherlock [2010] (TV series) Season 1 Episode 1 Sinhala Subtitles (90 min 00 sec)
09-09-2012 at 09:52 AM
Uploaded by HEDZ

Rating: 4.83333 after 6 votes

SHERLOCK [ TV]
Favorites: 154 - Views: 49880



Tags:





කලකට ඉහතදි අප ඔබෙන් ඔබ වඩාත් කැමැති ටිවි සිරිස් එක කුමක්දැයි විමසා සිටියා එහිදි ඔබගේ වැඩිම මනාපයෙන් තේරි පත් වුයේ Sherlock කතා මාලාවයි.IMDB හි 9.2ක අගයකට හිමිකම් ලබන රුපවාහිනි කතාමාලාව ඔබට සිංහල උපසිරැසිව රසවිදිමට නොදුන්නොත් එය විශාල අඩුවක් යැයි අපට හැගුන නිසා අද සිට මේ ලෙසට මෙම කතා මාලවේ මෙතෙක් නිකුත් වි ඇති සියළුම කොටස් සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තැබිමට මෙලෙස ආරම්භ කරනවා.මේ කතාමාලාව ඇත්තටම උපසිරැසි ගැන්විමට අසිරූ කටයුක්තක් වෙනවා මොකද මෙහි භාවිතා කරන භාෂාවිලාශය හා මෙහි එක කොටසක් විනාඩි 90ක් පමණ වන නිසාත් උපසිරැසි ගැන්විමට ඇතැම් විට සමහර කොටස් තුල 2000කට අධික ලයින් සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා.අභියෝග භාරගැනිමට නිතර කැමති අප විසින් මේ ඔබ වෙනුවෙන් ඒ අභියෝගයට ජයගෙන අද ඔබවෙත මෙලෙසෙ කතාව දිගහැරෙනවා.ශර්ලොක හොම්ස් චිත්‍රපට මාලාවද අපි ඔබට ගෙන ආවා මතක ඇති.ඒ චිත්‍රපටි නැරඹුවේ නැතිනම් මෙන්න Sherlock Holmes පලමු චිත්‍රපටියද Sherlock Holmes: A Game of Shadows දෙවැනි චිත්‍රපටියද ලබා ගන්න.

ඉහත චිත්‍රපටි වල දැක්වෙන කතාවට වඩා හාත්පසින් වෙනස්ම කතාවක් තමයි මේ කතාවේ දිගහැරෙන්නේ.මේ කතාවේ දිගහැරෙන්න ඔබ ශර්ලොක් හොම්ස්ගේ පොත්පත් කියවලා තියනවා නම් ඊට සමාන කතා වුවත් එම කතා වර්ථමාන කාලය තාක්ෂනය හා එකතුව නිර්මාණය කරන ලද එවා විමයි.වෙනස්ම අත්දැකිමක් වෙයි කියලා හිතනවා නේද ඔව් ඔබ ශර්ලොක් හොම්ස් රසිකයෙක් නමේ මේ අලුත් කතාමාලාවද රසවිදින ලෙස අප මෙලෙස ආරාධනා කරනවා.

මෙහි තනිටොරන්ට් ෆයිල් අපි නිකුත් කරලා තියනවා.ඒ වගේම පලවෙනි සිසන් එකේ කොටස් 3නම ඇතුලත් ටොරන්ට් එකක්ද අප නිකුත් කරලා තියෙනවා.එය කැමති නම් ඩවුන්ලොඩ් කරගන්න මොකද කොටස් 3නම අප මේ වන විට නිකුත් කිරිමට සියල්ල සුදානම් කර ඇති නිසා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB [S01 Episode01] Torrent file එක මෙතනින් ගන්න.
Sherlock Holmes 2010 TV Series complete Season 1 1.89GB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB [S01 Episode01] Torrent file එක මෙතනින් ගන්න.
Sherlock Holmes 2010 TV Series complete Season 1 1.89GB Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඕෂාධ සෙනෙවිරත්න සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment