Savitri (2016) සිංහල උපසිරැසි සමඟින්


Savitri (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Savitri (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
11-05-2017 at 09:44 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 2 - Views: 27475



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2016 වසරේ නිකුත්වුණ හරිම අපූරු ආදරණීය කතාවක් තමයි මේක. පැය දෙකක් පුරාවට දුවන මේ චිත්‍ර‍පටයට ගොඩක් දෙනා හොඳ ප්‍ර‍තිචාර ලබාදීපු එකක්.Nara Rohit හා Nanditha මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා.

සාවිත්‍රි උපදින්නේම මංගල උත්සවයක නලා සද්දය අතරතුර. ඉතිං ඇයට පොඩි කාලේ ඉඳලාම හරි ආසයි කසාද වලට. ඇය ලොකු වෙනකොට ගෙදර අයට කියනවා ඇයට ගැලපෙන හොඳ මනාලයෙක්ව හොයලා දෙන්න කියලා. ඉතිං පවුලේ අය ඇයව කසාද බන්දන්න තීරණය කරනවා රිෂීට. ඒත් සාවිත්‍රිවත් රිෂීවත් මේ ගැන දන්නේ නෑ.

ඇයට ශ්‍රිදී වලට යන අතරතුරේ රිෂීව හම්බවෙනවා. රිෂී ක්ෂණයකින් සාවිත්‍රිට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් සාවිත්‍රි කැමති වෙන්නේ නෑ ඔහුට මුලින්. කොහොමහරි දෙන්නා යන්න තියෙන කෝච්චිය මගහැරෙනවා. ඒ අතරතුර දෙන්නා කතා කරන්න පටන් ගන්නවා. රිෂී කියනවා පවුලේ අය ඔහුට කසාදයක් තීරණය කරලා තියෙනවා කියලා. ඒත් එයා ඒකට කැමති නෑ කියලා. ඒත් දැන් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන කියලා කියනවා. පහුවෙලා තමයි රිෂි දැනගන්නේ සාවිත්‍රිව තමයි ඔහුට යෝජනා කලේ කියලා ගෙදරින්. ඔහු කරගත්ත වැරැද්ද තේරුම් අරගෙන සාවිත්‍රිගේ තාත්තා හමුවෙලා කරපු වැරැද්ද කියනවා. නමුත් තාත්තා ඔහුට දෙවැනි අවස්තාවක් දෙන්නේ නෑ. ඉතින් රිෂි සාවිත්‍රිගේ ගමේ නතරවෙන්න තීරණය කරනවා මාසයක්. ඒ මාසය ඇතුලත සාවිත්‍රිගේ ආදරයත් දිනාගෙන, ගෙදර අයගේ ආදරයත් දිනාගන්න පුලුවන් වේවිද? බලන්න චිත්‍ර‍පටය! ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න ටොර්න්ට් වැඩ නැත්නම් ඩිරෙක්ට් ලින්ක් එකක් දිලා තියනවා එකෙන් අරගන්න.





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Link මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment