Meesaya Murukku (2017) සිංහල උපසිරැසි සමඟින්


Meesaya Murukku (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Meesaya Murukku (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 11 sec)
11-08-2017 at 10:46 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 19891



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.







ජිවිතේ අපිට මොන තරම් හීන තියනවාද ඒ හීන හැබැ කරගන්න බැරුව අපි කොච්චර දුක්විදිනවාද. සමහරු හිතනවා අපිට මිල මුදල් තිබ්බා නම් අපිටත් සමාජයේ ලොකු තැනකට හීන ටික සේරම හැබැ කරගෙන එන්න පුලුවන් කියලා. එත් තමන්ගේ දක්ෂතාවය තියනවා නම් දැන් අන්තර්ජාලය පාවිච්චි කරලා හරි දියුණු වෙන්න පුලුවන් කියලා හැමෝම දන්නවානේ. එහෙම උදාහරණ ලංකාවෙත් ඕනි තරම් තියනවා. මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නෙත් ඒ වගේ සැබැ කතාවක් Hiphop Tamizha කියන්නේ දමිළ ගායකයෙක්. ඔහුගේ ජිවිත කතාව තමයි මේ චිත්‍ර‍පටියේ තියෙන්නේ. විශේෂම කාරණය මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නෙත් ඔහුම තමයි. Kavan,Thani Oruvan,Kaththi මේ වගේ ජනප්‍රිය චිත්‍ර‍පටිවල පවා දැන් ඔහු පසුබිම් ගායනයෙන් දායක වෙනවා. ඒවගේම සමහර චිත්‍ර‍පටි වල සංගිත අධ්‍යක්ෂණයත් ඔහු විසින්මයි සිදු කරන්නේ... මේ දමිළ චිත්‍ර‍පටිය ඉන්දියාවේ නම් හොදින් ජනප්‍රිය උනා වගේම කෝටි 75ක බොක්ස් ඔෆිස් ආදායමකුත් හොයාගත්තා.

මේ චිත්‍ර‍පටියේ මං කලින්ම කිව්වා නේ ඔහුගේ ජිවිත කතාව තියෙන්නේ කියලා. මොහු ගායකයෙක් වෙන්න හින දැක්කාත් කිසිම සංගිත ආයතනයකින් ඔහුගේ එකඳු හෝ සිංදුවක් බාරගන්න කැමැති වෙන්නේ නැහැ. කිසිම රේඩියෝවකින් ඔහුගේ ගිතයක් විකාශනය කරන්න කැමැති වෙන්නෙත් නැහැ. ගිත ගයන්න බැරි හැබැයි සල්ලිකාර අයගේ පුත්තු පවා ගායකයෝ වෙද්දි මොහුට හැකියාව තිබිලාත් තැනක් ලැබෙන්නේ නැහැ. මොහුට හොද යාළුවෝ කිපදෙනෙක් වගේම නිතරම තමන්ගේ පස්සෙන් ඉන්න තාත්තා කෙනෙකුත් ඉන්නවා. ඔහුගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි පැරදුනත් දින්නත් කමක් නැහැ උත්සහාය අතහරින්න එපා කියලා. වෙලාවකට මොහුට තමන්ගේ ආදරය කරපු කෙනා පවා අහිමි වෙලා යනවා ඔහුගේ හීනය පස්සේම දුවන නිසා... කොහොම හරි අද මේ විදියට ජනප්‍රිය ගායකයෙක් උන ඔහුගේ ජිවිත කතාව නරඔන්න ආරාධනා කරන ගමන් තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment