Solo (2017) සිංහල උපසිරැසි සමඟින්


Solo (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Solo (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
11-18-2017 at 01:10 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 9 - Views: 39721



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්‍රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය නළු නිලියෝ විදියට රඟපානවා. ඒ වගේම IMDb 7 අගයකුත් අරන් තියෙනවා මේ කතාවට. මේ චිත්‍රපටියේ අපි දකින විදිහේ එකම කතාවක් නැහැ. තියෙන්නේ කතා 4ක්. ඒ වගේම ඒ කතා 4ම ගොඩක් ලස්සනයි මට නම් දැනුනේ.

1. ශේකර්ගේ ලෝකය

ශේකර් විශ්ව විද්‍යාලේ ඉන්න ගොත ගහල කතා කරන සිසුවෙක්. එයාගේ යාලුවෙක් රාධිකා කියන අන්ධ ගෑනු ළමයාට කැමතියි. ඒ වගේම තව කෙනෙකුත්
රාධිකාට කැමතියි. ඉතින් ශේඛර් ඒ ගෑනු ළමයාගෙන් අහනවා ඒ ගැන එතකොට රාධිකා කියන්නේ වෙනස්ම උත්තරයක්.

2. ත්‍රිලොක්ගේ ලෝකය.


ත්‍රිලොක් කියන්නේ අයිෂා එක්ක ලඟදි විවාහ වෙලා කඳුකර පැත්තකට ජිවත් වෙන්න ආපහු දෙන්නෙක්. එහෙම ඉන්නකොට දවසක් අයිශාව වාහනෙකින් හප්පගෙන් යනවා‍ බයිසිකලේ ගමන් කරද්දී. ඒ වාහනේ හිටිය අය බීලා හිටපු නිසා අයිශාගේ ජිවිතේ බේරගන්න හදන්නේ නැතුව මහමඟ දාල යනවා. ඒ ඔක්කොම දුරකතනෙන් සම්බන්ද වෙලා හිටිය ත්‍රිලොක් අහගෙන ඉන්නේ.

3. ශිවාගේ ලෝකය.


ශිවාගේ අම්ම එයාවයි මල්ලිවයි දාල වෙන කෙනෙක් එක්ක යනවා ශිවාගේ තාත්ත එක්ක ඉන්න බැහැ කියල. පස්සේ ශිවාත් ගෙදරින් යනවා. ඒ ඔක්කොම දේවල්වල පීඩනය‍ශිවාගේ තාත්ත සපුරා ගන්නේ මල්ලිට ගහලා. දවසක් නොදන්නා අයෙක් ශිවාලගේ තාත්තාව මරනවා.

4. රුද්‍රගේ ලෝකය.


රුද්‍රා කියන්නේ හමුදාවට බැඳෙන්න ඉන්න ශිෂ්‍ය භටයෙක්. එයා යාළුවෙලා ඉන්නේ බ්‍රිගේඩියර් කෙනෙක්ගේ දුවෙක් වුන අක්ෂරා එක්ක. හැබැයි පවුල්වලින් මේ ආදරේට කැමති නැහැ වැඩිය.‍ඒත් මෙයාල මේක නවත්තන්නේ නැති නිසා අක්ෂරාව ගෙදරින් පිටරට යවන්න හදන්නේ. එයා රුද්‍රාට මොනවත් නොකියාම යන්න යනවා. ඒක දරාගන්න බැරිව අක්ෂරා ගිය රටට‍ රුද්‍රාත් යනවා. ඒත් අක්ෂරා එයාට මුණ දෙන්නේ නැහැ. ඉතින් මං මේ කෙටියෙන් කියපු කතා 4 අවසානය මොකක්ද කියල බලන්න මං ඔයාලට ආරාධනා කරනවා.





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment