Valerian And The City Of A Thousand Planets (2017) සිංහල උපසිරැසි සමඟින්


Valerian And The City Of A Thousand Planets (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Valerian And The City Of A Thousand Planets (2017) සිංහල උපසිරැසි සමඟින් (1 min 23 sec)
11-19-2017 at 01:40 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 6 - Views: 39616



Tags:


උපසිරැසි ගැන්වීම: රසංග පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ “Valerian and Laureline” කොමික් පොත් මාලාව ඇසුරින්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson විසින්. Dane DeHaan හා Cara Delevingne තමයි ප්‍ර‍ධාන චරිතයට පනපොවන්නේ. මිට අමතරව Ethan Hawke, Rihanna වගේ ජනප්‍රිය නළු නිලියන් හා ගායිකාවන් රංඟනයෙන් දායක වෙනවා. කොහොමත් සුළු සුළු චරිත වලටත් ප්‍ර‍සිද්ධ නළුනිලියන් රංඟනයෙන් දායක වෙනවා ඔයාලට බලාගන්න පුලුවන් වේවි. චිත්‍ර‍පටිය ගැන කෙටියෙන් කියනවා නම් ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා තියෙන්නේ පෘථිවි කක්ෂයේ. මේ මධ්‍යක්ථානයේ අවුරුදු සිය දහස් ගානක ඉදන් විවිධාකාර ජාතින්..ජිවින් එක්ව වාසය කරනවා. කාලය ගෙවි යත්ම මේ ඇල්ෆා මධ්‍යස්ථානයේ බර සහ ප්‍රමාණය පෘතුවියට තර්ජණයක් වීම යන කාරණය මත එය පෘතුවි කක්ෂයෙන් නිදහස් කර දමනවා.මේ වනවිට එය තියෙන්නෙ පෘතුවියට සෑහෙන දුරින්, ඈත විශ්වයට ගමන් කරමින් මිලියන ගණනක් ජීවීන් විශේෂ එක්තැන් කරගත් ලෝකයක් වගේ කිව්වත් හරි.විශ්වය පාලනය වෙන්නෙත් මේ අතරින් ප්‍රධාන ජීවීන්ගේ එකතුවක් වූ කවුන්සිලයක් මගින්.කොහොම හරි මේ පෘථිවි කක්ෂයෙන් මේක නිදහස් කරලා අවුරුදු සියකට පමන පසුවයි කතාව ආරම්භ වෙන්නේ.... ඒ කතාව ඔබට නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment