Sweet Virginia (2017) සිංහල උපසිරැසි සමඟින්


Sweet Virginia (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sweet Virginia (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
11-23-2017 at 01:47 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 25867



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු භාසුර




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ෆිල්ම් බලබල ඉද්දී මටත් හිතුනා සබ් එකක් කරන්න.ඉතින් zoom එකෙන් අවස්ථාවක් ලැබුන නිසා කරපු පලවෙනි සබ් එක තමා මේ. zoom එකේ ඇඩ්මින් මඩුල්ලට ස්තුතියි මට අවස්ථාවක් දුන්නට

හරි එහෙනම් ෆිල්ම් ඒක දිහාට හැරෙමු එහෙනම්.Sweet Virginia චිත්‍රපටිය Jamie M. Dagy ගෙ අධ්‍යක්ෂණයක්.මේක නිකුත් වුනේ 2017 නොවැම්බර් 17 වෙනිදා.මේ වෙනකොට IMDb දර්ශකයේ 6.3/10 ක රේට් එකක් අරන් තියන thriller/drama විදිහේ ෆිල්ම් එකක්.daredevil කතා මාලාවේ punisherට පන පොවපු Jon Bernthal වගේම Christoper Abbott මේකේ ප්‍රධාන චරිත නිරුපනය කරනවා.කුලියට මිනීමරන කෙනෙක්ට කියලා තමන්ගේ සැමියාව මරපු කාන්තාවකුයි, මිනිමරුවයි, ඔහු නැවතිලා ඉන්න තැනේ අයිතිකාරයයි තවත් සුළු පිරිසක් අතර තමා කතාව ගලන් යන්නේ. බැලුබැල්මට පොඩි කතාවක් වගේ පෙනුනට ඇතුලේ ලොකු සමාජ දුර්වලතාවක් පෙන්නනවා කියලයි මට හිතෙන්නේ.ඉතින් එහෙනම් රස විදලම බලන්නකෝ අවසානයේ මොකද වෙන්න කියලා.වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.ජය වේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEBRIP සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු භාසුර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment