Arjun Reddy (2017) සිංහල උපසිරැසි සමඟින්


Arjun Reddy (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Arjun Reddy (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
11-24-2017 at 12:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 5 - Views: 38380



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





IMDb 8.8 අගයක් ගත්තු මේ ටිකේම ගොඩක් ඉල්ලීම් කරපු තෙලිගු චිත්‍රපටියකට උපසිරස අරන් මං ආවා.

Vijay Deverakonda, Shalini Pandey නළු නිලියෝ එකතු වෙනවා රංගනයෙන්. කතාව කිව්වොත් අර්ජුන් කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් කොලේජ් එකක. එතැනදී එයාට වෙනස් කුලයක ඉන්න ප්‍රීති ගැන ආදරයක් හිතෙනවා. දෙන්නා යාලු වෙනවා. හැබැයි ඒ ආදර කතාව සුන්දර වෙයිද කියල නම් මගෙන් අහන්නෙපා ඔයාල බලන්න. ආදරේ වෙනුවෙන් කෙනෙක්ට මොන වගේ වෙන්න පුලුවන්ද කියල මේ කතාව බලද්දී තේරෙයි. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!



සැ.යු - අප මේ ලබා දි ඇති IDX හා SRT උපසිරැසි tamilrockers වෙතින් නිකුත් කල පිටපත් සදහා හොදින් සහාය දක්වන අතර... ඔබ බාගත කරන ලද්දේ TAmilmv වෙබ් අඩවියෙන් නම් එයට අදාල උපසිරැසි ගොනුවක් වෙනම SRT ගිණුමේ ලබා දි ඇත.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.5GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.5GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment