Chef (2017) සිංහල උපසිරැසි සමඟින්


Chef (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Chef (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
11-27-2017 at 09:10 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 8 - Views: 27532



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලේකට පස්සේ තමයි හින්දි උපසිරැසියක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ slt පාවිච්චි කරන අයට සයිට් එකට එන්න යන්න අපහසු උන නිසා තමයි චිත්‍ර‍පටියත් අරන් එන්න ප්‍ර‍මාද උනේ. අද ඉදන් එක දිගට උපසිරැසි ලැබේවි. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෙහි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ Saif Ali Khan විසින්. මලයාලම් චිත්‍ර‍පටි නිලියක් වන Padmapriya මෙහි ප්‍ර‍ධාන නිලියගේ රංඟනයෙන් දායක වෙනවා. ගොඩක් මෙහි රඟපාන නළුනිලියන් පවා මලයාලම් අය. ඒකටත් හේතුවක් තියනවා... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක නිර්මාණය වෙන්නේ Chef (2014) ඉංග්‍රිසි චිත්‍ර‍පටියේ නිලඅවසර අරන් කරපු චිත්‍ර‍පටියක් විදියට. ඉංග්‍රිසි චිත්‍ර‍පටිය බැලුවා නම් එයට වඩා හැබැයි පොඩි වෙනසක් එහෙම තියනවා මේක. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Raja Menon විසින්. චිත්‍ර‍පටිය හැබැයි බොක්ස් ඔෆිස් ආදායම් තියන්න නම් සමත්වුනේ නැහැ.

කතාව ගැන කිව්වොත් රෝහන් කියන්නේ සාර්ථක කෝකියෙක්. නමුත් ඔහුගේ ජිවිතේ නම් පටලැවිලි ගොඩක්. ඔහු වාසය කරන්නේ නිව්යොර්ක් වල...තමන්ගේ බිරිදගෙන් දික්කසාද වෙලා... තමන්ගේ දරුවා ඉන්නේ ඉන්දියාවේ එයාව දකින්නේ ස්කයිප් එකෙන් විතරයි. ඒ අස්සේ රෝහන්ට පොඩ්ඩ ඇත්නම් කෙන්ති යනවා. තමන්ගේ හොටෙල් එකට ඇවිල්ලා කැම කාපු කෙනෙක්ටත් පොඩ්ඩක් වචන හරබයක් වෙලා රෝහන් පහර දෙනවා. මේ නිසා රෝහන්ට රස්සාවත් නැති වෙනවා. කොහොම හරි රෝහන් තිරණය කරනවා රස්සාවත් නැති උන එකේ තමන්ගේ ළමයාව බලන්න ඉන්දියාවට එන්න. මේ ඉන්දියානු ගමනින් රෝහන්ගේ ජිවිතේම වෙනස් වෙනවා... ඒ වෙනස් විම චිත්‍ර‍පටිය බැලුවොත් බලාගන්න පුලුවන් වේවි.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment