Rough Night (2017) සිංහල උපසිරැසි සමඟින්


Rough Night (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rough Night (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
11-28-2017 at 09:17 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 23170



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු භාසුර



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද කස්ටිය?පලවෙනි සබ් එක දීලා දවස් 5ක් ඇතුලදී ඔන්න දෙවැනි සබ් එකත් ගෙනාවා...මේකටනම් පන ගියා මොකද ලයින්ස් 2300 ක් විතර තිබුනා හදන්න.හරි එහෙනම් කතාවට බහිමු

Rough Night චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2017 ජුනි 15 වෙනිදා....මේක සම්පුර්නයෙන්ම Comedy ගනයේ වුනත් මේකේ නැත්තේ මොනවද කියලා ඔයාලට බැලුවමම තේරෙයි....මේකේ ඉතින් කෙල්ලන්ගේ විකාර වැඩ තමයි තියෙන්නේ... අනික මේක තනියෙන් බලන එක ඇගට ගුණයි... කෙල්ලෝ ප්‍රධාන චරිත කරනකොට දන්නවනේ .... මේකේ අසභ්‍ය වචන,රූපරාමු තියනවා... ඒක ගැන සැලකිලිමත් වෙන්න... Comedy නිසා මේකට IMDb 5.2/10 වගේ අගයක් තමයි හම්බෙලා තියෙන්නේ... Avengers,Iron man 2 වගේ චිත්‍රපටිවල අපි ආස කරපු Scarlett Johansson අක්කා වගේම Zoe Kravitz,Kate McKinnon,Jillian Bell,Ilana Glazer යන නිළියන් මේකේ ප්‍රධාන චරිත හොබවනවා.... ජෙස් තමන්ගේ විවාහ උත්සවේ නිසා යාළුවන්ට පාර්ටියක් දෙන්න ගිහින් අන්තිමට මිනිහෙකුත් මැරිලා තවත් ජරමර ගොඩකට මුහුණ දෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්.... මුලද මැදද අගද කියලා නෑ කුතුහලය හිනාව ඕන තරම් තියනවා.... එහෙනම් බලලා හොද නරක මටත් කියන්න...ඉක්මනටම හම්බෙමු... ජය වේවා!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු භාසුර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment