Killing Ground (2016) සිංහල උපසිරැසි සමඟින්


Killing Ground (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Killing Ground (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
11-30-2017 at 08:29 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 29464



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






මං ඉංග්‍ර‍ිසි ෆිල්ම් වලට සබ් දානවා බොහෝම අඩුයි නේ. කොහොම හරි වෙන චිත්‍ර‍පටියක් හොයද්දි මට මෙන්න මේ චිත්‍ර‍පටිය හම්බුනා. ඉංග්‍රිසි චිත්‍ර‍පටිවලින් මං වැඩියෙන්ම කැමැති මේ වගේ ටයිප් ෆිල්ම්ස් වලට තමයි. ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව සබ් එකත් එක්කම කරලා දෙන්න ඕනි කියලා කල්පනා කරලා ඒක අරන් ආවා. මේ චිත්‍ර‍පටිය ඔස්ට්‍රේලියානු චිත්‍ර‍පටියක්. කතාව ගැන කිව්වොත් සැමි හා ඊයන් ආදරවන්තයින් දෙපලක්. එයාලා තිරණය කරනවා දෙසැම්බර් මාසයේ පොඩි සවාරියක් යන්න. මේ යන්න හදන්න කැලේ ඇතුලේ පිහිටලා තියන ලස්සන තැනකට. මොවුන් දෙන්නා එතැනට එද්දි ඔවුන් දකිනවා දැනටම කට්ටියක් ඇවිල්ලා එතැන කුඩාරම් ගහාගෙන ඉන්නවා. ඊයන් නම් මේ කාරණාව නිසා ටිකක් අසතුටට පත් වෙනවා. මොකද ඔහු හිතං ආවේ සැමි එක්ක තනියම ටිකක් කාලය ගත කරන්න. කොහොම හරි දිනක් ගෙවිලා යනවා. කුඩාරමක් තිබ්බාට ඒ පැත්තෙන් කිසිම සද්ද බද්දයක් නැති නිසා සැමි යනවා කුඩාරමේ කවුද ඉන්නේ කියලා හොයලා බලන්න. එතකොට තමයි ඇයට තේරුම් යන්නේ මොකක් හරි නරක දෙයක් එතැන සිදුවෙලා තියනවා කියලා...නමුත් සැමි හා ඊයන් මේ ගැන තේරුම් ගද්දි ගොඩක් පමා වෙලා ඉවරයි... ඉතිරිය ඉතින් අරන්ම බලන්න. කුතුහලයෙන් පිරි මේ වගේ කතා බලන්න කැමැති අය අනිවා බලන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment