Nenjil Thunivirundhal (2017) සිංහල උපසිරැසි සමඟින්


Nenjil Thunivirundhal (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Nenjil Thunivirundhal (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
12-11-2017 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 23 - Views: 54763



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කුමාර් කියන්නේ තමන්ගේ යාළුවො වෙනුවෙන් ඕනි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්. එයා හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. හැබැයි උපාධියේ තව විෂයන් වගයක් සම්පුර්ණ කරන්න විභාගෙට ගියාම තමා එයාට තමන්ගේ අනාගත සහකාරිව හමු වෙන්නෙත්. කුමාර්ගේ හොඳම යාළුවා තමා මහේෂ් එයා එක්ක තමා කුමාර්ගේ නංගි යාළුවෙලා ඉන්නේ. ඒ ගැන කුමාර්වත් පවුලේ අයවත් තාම දන්නේ නැහැ. ඒ අතරදී තමා කුමාර්ගේ නංගිව මරන්න ඕනි වෙන්නේ සල්ලිකාරයෙක්ට. ඒ මොකද කියල දැනගන්න නම් මේ සිනමා පටය රස විඳින්න වෙනවා.

මේ චිත්‍ර‍පටියම තමයි තෙලෙඟු භාෂාවෙන් C/o Surya (2017) ලෙසත් ආවේ. ඔයා ගාව තියෙන්නේ තෙලෙඟු පිටපත නම් මේකේ උපසිරැසි එකටත් මනාව ගැලපෙනවා. මං දෙමළ පිටපත දෙන්න හේතු උනේ තෙලෙගු පිටපතේ තියෙන්නේ LINE AUDIO එකක්. ඒ කියන්නේ කැම් රිප් එකේ ඕඩියෝ එක තියෙන්නේ... ඉතින් කැමැති කොපියක් අරගන්න... කොහොමත් බලන්නේ චිත්‍ර‍පටියනේ.


~~හොඳ දෙයක් වෙනුවෙන් තරහා ගන්න එක වරදක් නෙමෙයි~~





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment