Kingsman The Golden Circle (2017) සිංහල උපසිරැසි සමඟින්


Kingsman The Golden Circle (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kingsman The Golden Circle (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
12-14-2017 at 10:38 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 50 - Views: 37825



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






සුම් සෙට් එකටම ආයුබෝවන් කිව්වා එහෙනම්.ගොඩ කාලෙකින් ආපහු උපසිරසියක් අරගෙන ඔයාල එක්ක සෙට් වෙන්න ආවේ.කොච්චර ගොඩ කාලෙකින්ද කියනවා නම් මේ අවුරුද්දට අරගෙන ආපු දෙවැනි උපසිරැසිය තමයි මේ,හයියෝ සල්ලි නේද?එහෙම තමයි ඉතින් බිසී උනාම.මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයකට තමයි මේ විදියට උපසිරසි අරගෙන ආවේ. kingsman:The Golden Circle තමයි නම kingsman චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය විදියට තමයි මේක නිකුත් උනේ,2014 වසරේ නිකුත් උන kingsman:The Secret Service චිත්‍රපටය හැමෝම නරඹන්න ඇති කියලා හිතනවා.මුල් එක බලපු අයට නම් මේ චිත්‍රපටය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහ.අහ්හ් ඒ වගේම සමාවෙන්න ඕන උපසිරැසිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මොකද මේ චිත්‍රපටය මම භාරගෙන තිබුන එකක් නම් නෙවෙයි නමුත් නිවාඩු දවසකුත් සෙට් උන නිසා ඇඩ්මින් අයියගේ ඉල්ලීමකට තමයි මේක කරන්න ගත්තේ ඉතින් ප්‍රමාදයට හරියන්නත් එක්කලා දැනට අන්තර්ජාලයට නිකුත් උන හොඳම පිටපතට හරියන විදියට උපසිරැසි හදලා අරගෙන ආව ඔන්න.හප්පේ අමතක වෙනවා තව ටිකෙන් මෙම උපසිරසියේ මුල් ලයින් 350 විතර අපේ ඇඩ්මින් අයියා අහවර කරලා තමයි තිබුනේ ඉතින් එකේ ගෞරවයත් එයාටම හිමි වෙන්ට ඕන.

චිත්‍රපටය ගැන කියනකොට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා.Action,Adventure,Comedy ඝනයට තමයි කතාව අයත් වෙන්නේ පළමු කතාවට ඒ හැටි සම්බන්ධයක් නැති උනත් මුල් කතාවේදී මැරුණු කෙනෙක් ඔන්න ආපහු බලාගන්න ඔයාලට අවස්ථාව ලැබෙයි,ඒ කවුද කියලා ඉතින් ඔයාලම බලන්නකෝ.සමතයක් වශයෙන් ගත්තම හුගක් හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් ඒ වගේම හැමෝටම නොදැනී සමාජයට වැදගත් ආදර්ශයක් දෙන චිත්‍රපටයක් කියන්නත් පුළුවන් මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට චිත්‍රපටය නරඹද්දී තේරෙයි.එහෙනම් වැඩියේ කතා නැතුව මම කැපුනා. හැමෝටම ජය වේවා!



Kingsman The Secret Service (2015) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment