Mother (2017) සිංහල උපසිරැසි සමඟින්


Mother (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mother (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
12-19-2017 at 08:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 28012



Tags:


උපසිරැසි ගැන්වීම: රුවන් S. මහ නාන්නේරිය



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න තවත් එකක්. 2017 අවුරුද්දේ ආව තවත් සුපිරි එකක් අරගෙන තමයි අද මම සයිට් එක පැත්තට ආවෙ. අපි කවුරුත් දන්න සුරූපී ජෙනිෆර් ලෝරන්ස් ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩ වුණ චිත්‍රපටය තමයි MOTHER. Drama, Horror, Mystery කාණ්ඩය යටතේ වර්ගීරණය වෙලා තියන මේ චිත්‍රපටයට සාමාන්‍යෙයන් හොරර් එකකට නොලැබෙන 6.9 ක් වගේ ඉහල ප්‍රේක්ෂක මනාප IMDb දර්ශකය තුල ලබා ගැනීමට සමත් වෙලා තියනවා.ගූගල් යූසර් මනාපය 52%කුත්, කුණු තක්කාලියේ 68%කුත් වගේ ප්‍රතිචාර ලබා ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. $ මිලියන 33 බරපැනක් යොදා නිම වූ මෙම චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කළ සතිය තුළ දී $ මිලියන 75 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට ද සමත් වුණා. පැරමවුන්ට් සමාගම විසින් මෙය ඔබ වෙත ගෙන එනවා.චිත්‍රපටියෙ කතාව ගැන කීවොත්? හොරර් එකක් නිසා නොකිය ඉන්න එක වඩා හොඳයි කියලයි මගෙ අදහස. අවසාන තත්පරය දක්වා කුතුහලයෙන් නරඹන්න පුළුවන්.වනයෙන් වට වුණ ලස්සන හුදෙකලා ගෙදරක ජීවත් වන ලේඛකයෙක් සහ ඔහුට පණ මෙන් ආදරය කරන අහිංසක බිරිඳක්. හදිසියෙම ගෙදරට එන අමුත්තෙක්........ගිහිං එන්නම්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රුවන් S. මහ නාන්නේරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment