The Mountain Between Us (2017) සිංහල උපසිරැසි සමඟින්


The Mountain Between Us (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Mountain Between Us (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
12-20-2017 at 11:01 AM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

English Movies
Favorites: 56 - Views: 39895



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හරි එහෙමනම්.සුම් සෙට් එකටම ආයුබෝවන් කියන ගමන්ම 2017 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ. The Mountain Between Us තමයි චිත්‍රපටයේ නම අපි හැමෝම දන්න කියන ඉතාමත් ජනප්‍රිය උන ටයිටැනික් චිත්‍රපටයේ රඟපාපු Kate Winslet තමයි මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට දායක වෙලා තියෙන්නේ ඒ වගේම ප්‍රධාන නළුවා විදියට avengers සහ Thor චිත්‍රපටමාලා වලින් ජනප්‍රියත්වයට පත් Idris Elba දායක වෙලා තියෙනවා.Thriller,Drama ඝනයට තමයි චිත්‍රපටය අයත් වෙන්නේ ඒ වගේම 6.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ අන්තරගතය ගැන නම් මම මුකුත්ම කියන්න යන්නේ නැහැ.මොකද මේ කතාව කුතුහලයෙන්ම ඔයාලට බලන්න දෙන්න ඕන නිසා ඒත් ඉතින් සැක සංකා එහෙම තියෙනවා නම් ට්‍රේලර් ඒක බලලම ගත්තා නම් හරි.එහෙමනම් ඉතින් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරනගමන් මම ගියා.සුභ දවසක්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment