Indrajith (2017) සිංහල උපසිරැසි සමඟින්


Indrajith (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Indrajith (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
12-21-2017 at 12:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 67 - Views: 61441



Tags:


උපසිරැසි ගැන්වීම: නවීන් රන්දික පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.

කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන්නේ පුරාවිද්‍යා ගවේශණ කරන ආයතනයක කලින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල මයිල්වාගනන් නම් පුරාවිද්‍යා මහචාර්‍යවරයෙකු විසින් සිදු කරගෙන යන ව්‍යාපෘතියකට එක්කාසු කරගන්නයි.මෙම ව්‍යාපෘතිය තමයි ලෝකේ තියෙන ඕනම රෝගයක් සුව කරන්න හැකියාව තියෙන කුඩා ගල් කැබැල්ලක් සොයාගැනීම.මේ පුරාතන ගල් කැබැල්ල ගැන ඔහුගෙ සීයා මාර්ගයෙන් මයිල්වාගනන් හට හොද හෝඩුවාවක් ලැබෙනවා.මොවුන් මේ ගල් කැබැල්ල සොයා ගමන් කරන අතරවාරයේ තවත් කෙනෙක් මේ ගල් කැබැල්ල සොයා පැමිණෙනවා,ඒ තමයි කපිල් ශර්මා,පුරාවිද්‍යා ගවේෂණ ආයතනයේ නවතම අධ්‍යක්ෂකවරයා.මෙම ගල් කැබැල්ල සොයා ඉන්ද්‍රජිත් ඇතුලු පිරිස යන ගමනේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන බිහිසුනු සිද්ධීන් දාමයකින් යුත් මෙය නරඹන්න කැමති කට්ටිය ට්‍රේලරය බලලම අරගන්න.ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් හා නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු Proper HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment