Shab (2017) සිංහල උපසිරැසි සමඟින්


Shab (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shab (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
12-22-2017 at 09:59 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 6 - Views: 37777



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ෂාබ් එහෙමත් නැතිනම් අපිට තේරෙන විදියට කිව්වොත් මේ නමේ තේරුම තමයි රාත්‍රිය... මේක අධ්‍යක්ෂණය කරන්නේ Onir විසින්... මෙහි චරිත ලෙස Raveena Tandon,Arpita Chatterjee,Ashish Bisht,Gaurav Nanda,Simon Frenay,Areesz Ganddi රංඟනයෙන් දායක වෙනවා...

කතාව ගැන කිව්වොත්... නන්නාදුනන පුද්ගලයන් පස් දෙනෙක් තමන්ගේ ජිවිතේ ආදරය...සතුට... බලාපොරොත්තු ඉටු කරගැනිමට දරණ වැයමයි නිරුපනය වෙන්නේ.
මෝහන් - නිරුපණ ශිල්පියෙක් ලෙස වැඩ කිරිමට දිල්ලියට පැමිණෙන තරුණයකි...
සෝනල් - බලය ධනය සියල්ල තිබුනත් තමන්ගේ හිතේ ඇති ආදරය අසම්පුර්ණ වු කාන්තාවක්...
රයිනා - ජිවිතේ අඳුරු අතිතයකට හිමිකම් කි තවද එයින් ගැලවිය නොහැකි වු තරුණියක්..
රෝහන් - තමන්ගේම කියලා ව්‍යාපාරක් කරගෙන යන නමුත් තමන්ගේ ජිවිතේ අසම්පුර්ණ වු තරුණයෙක්..
බේනොයිට් - ප්‍රංශයේ සිට ඉන්දියාවට පැමිණ ජිවිතේ ගමනාන්තයක් බලාපොරොත්තු වෙන තරුණයෙක්


නන්නාදුනන පුද්ගලයන් වු මේ සියළුම දෙනා තමන්ගේ ඉරනම් මාවතේදි එකිනෙකාට මුණ ගැහෙනවා. ඒ අතර ඔවුන්ගේ ජිවිතේ දෝලනය වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවට දිවෙන්නේ... මේ චිත්‍ර‍පටියේ එන Musafir හා O Saathi ගිත දෙක නම් ඇත්තට මගේ සිත් ගත්තා. එහෙනම් අරන් රස විදින්න වෙනස් ආරක හින්දි චිත්‍ර‍පටියක් විදින්න කැමැති නම්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment