Theeran Adhigaaram Ondru (2017) සිංහල උපසිරැසි සමඟින්


Theeran Adhigaaram Ondru (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Theeran Adhigaaram Ondru (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
12-23-2017 at 02:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 47 - Views: 77230



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






IMDb 8.6 අගයක් ගත්තු Karthi සහ Rakul Preet Singh රඟන චිත්‍රපටියක් අරන් තමා මන් අද ආවේ. ආයේ ඉතින් කලින් කියපු විස්තර ඇහුවාම වෙන විස්තර ඕනිත් නැහැ නේද මේක බලන්න? මේ චිත්‍රපටිය action crime thriller ගණයට අයිති වෙන එකක්.

එහෙනම් කතාව ගැන කියන්නම් තමිල්නාඩු පොලිසිය විසින් ඇත්තටම කරපු මෙහෙයුමක් තමා මේ සිනමා පටයට පාදක වෙලා තියෙන්නේ. ට්‍රක් එකකින් මහා වැස්සේ ආපු මුණු ආවරණය කාරගත්තු කල්ලියක්අ ධිවේගී මාර්ගයක් අසල තිබෙන හුදෙකලා වුනු නිවසකට ගිහින් ඉස්සර දොරට තඩි බානවා එයාලගේ වාහනේ කැඩිලා ගිලන් රථයකට කතා කරන්න ඕනි උදව් කරන්න කියල. ඒත් ඒකට උදවු කරන්න හදපු හැම ගේකම හිටිය මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ හැම වතාවෙම තිරිසන්නු වගේ මැරිලා යන්න. ඔහොම කරගෙන යන මංකොල්ලකෑම් අල්ලගන්න වෙන්නේ නැහැ පොලිසියට මොකද එයාල මොකුත් සාක්ෂි ඉතුරු කරලා යන්නේ නැති නිසා. මේ අතරේදී තමා තිරන් අපේ කතා නායකයා පොලිසියට බැදිලා DSP කෙනෙක් වෙන්නේ. වැඩේ කියන්නේ මෙයාගේ එහා ගෙදර ඉන්න ගෑනු ළමය එක්ක බොහොම සුන්දර ආදර කතාවකුත් මේකේ වෙනවා. කොහොම වුනත් ඒ ආදර කතාවට මොකද වෙන්නේ අර මංකොල්ල කල්ලියයි අල්ල ගන්න වෙන්නේ කාටද කියල මේක අරන් බලන්නකෝ.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Proper or V2 HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment