P2 (2007) සිංහල උපසිරැසි සමඟින්


P2 (2007) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
P2 (2007) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
12-24-2017 at 02:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 52 - Views: 52354



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද වගේ දවසක (නත්තලට කලින් දවසේ (24) රෑ රාජකාරි ඉවර කරලා ඇන්ජලා නිවස බලා යන්න පිටත් වෙනවා. ඇත්තටම ඇයට ගෙදර යන්න ටිකක් පරක්කු වෙනවා මොකද රාජකාරි වැඩ ගොඩකට හිරවිම නිසා. හෙට නත්තල් නිසා ඇයට කරන්න තියන වැඩ සේරම ඉවර කරලා තමයි ඇන්ජලාට රාජකාරි නිමා කරන්න වෙන්නේ. ඒ අස්සේ ඇන්ජලාගේ අක්ක පවා නිතරම කොල් කරලා කියනවා නත්තල් උදා වෙන්න කලින් ඇයට ගෙදර එන්න කියලා. කොහොම හරි රාජකාරිය අවසන් කරලා ඇන්ජලා ඔෆිස් එකෙන් එලියට එද්දි ඒ බිල්ඩිමේ සේරම අය වගේ නිවෙස් වලට යන්න පිටත් වෙලා ඉවරයි. බිල්ඩිමේ ආරක්ෂක නිලධාරියා විදියට සේවය කරන කාර්ල් විතරයි බිල්ඩිම ඇතුලේ ඉන්නේ. කාර්ල‍ෙ නත්තලට සුභ පතලා ඇන්ජලා යනවා දෙවැනි තට්ටුවේ තියන රථගාලට තමන්ගේ වාහනේට නැගලා ඉක්මනින්ම තමන්ගේ අක්කාගේ නිවස බලා යන්න පිටත් වෙන්න... නමුත් ඇය වාහනයට ගොඩවෙන්න කියලා රථගාලට ගියාම ඇය මුහුණ දෙන්නේ ජිවිතේ කවදාවත් පෙරනොවු විරු කරදරයකටයි... එතැන් සිට සිදුවෙන සිදුවිම් පෙළ බලාගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා...

මේ චිත්‍ර‍පටිය මට ලැබුනේ Killing Ground (2016) චිත්‍ර‍පටිය ගැන විස්තර හොයද්දි. සබ් දාන්න කියලා ගත්තාම නත්තලට කලින් දවසක කතාවක් නිසා ඔයාලටත් මේක නත්තලට කලින්ම දෙන්න ඕනි කියලා හිතුවා. එහෙනම් අරගෙන බලන්න. මේක තමයි ඕං මගේ නත්තල් තැග්ග..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 780MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 780MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment