Richie (2017) සිංහල උපසිරැසි සමඟින්


Richie (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Richie (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 48 sec)
12-25-2017 at 08:52 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 49 - Views: 62758



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මලයාලම් සිනමාවේ අපි කවුරුත් හදුනන නිවින් පාවුලිගේ දමිල සිනමාගමනය තමා මේ චිත්‍රපටයෙන් ආරම්භ වෙන්නේ. ඒ වගේම ගොඩක් අය බලාගෙන හිටපු චිත්‍රපටියක්.

IMDb 6.7ක් ගත්තු මේ චිත්‍රපටියේ කියවෙන කතාව තමා රිචි සහ රඝු කියන්නේ පොඩි කාලේ ඉඳම හොඳම යාළුවො. අනික රිචිගේ තාත්ත ගමේ පල්ලියේ පාදිලිතුමා. දවසක් යාළුවො කට්ටිය සෙල්ලම් කරද්දී රඝු අතින් ළමයෙක් මැරෙනවා. හැබැයි ඒ නිසා පරිවාසේට යන්නේ රිචි. ඒ කොහොමද කියල බලන්නකෝ. එයාලගේ යාළුකම එයින් පස්සේ නැතිවෙලා යනවා.අවුරුදු 15කට පස්සේ රඝු ආයෙම ගමට එනවා.රඝු කොහෙද ගියේ? දැන් රිචි මැරයෙක් වෙලා රඝු එක්ක තරහින් ඉන්නේ. මං මේ කතාවේ එහෙන් මෙහෙන් වගේ කිව්වේ. ඇයි රිචි මැරයෙක් උනේ? රඝුට මොනවා වෙයිද කියලත් දැනගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න. නත්තලට මගෙන් සුම් යාලුවන්ට දෙන නත්තල් තෑග්ග තමා මේ. ඔබ සැමටම සාමය සපිරි සුබ නත්තලක් වේවා!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment