KathaNayagan (2017) සිංහල උපසිරැසි සමඟින්


KathaNayagan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
KathaNayagan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
12-29-2017 at 12:15 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 35 - Views: 58012



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 වර්ෂයේ දී සැප්තැම්බර් මස තිරඟත වු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. චිත්‍ර‍පයියේ නම කදානායගන් (වීරයා) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Muruganantham විසිනි. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ Vishnu හා Catherine Tresa විසින්. ඒ වගේම Soori මෙහි රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් තම්බිදොරෙයි (විෂ්ණු) කියන්නේ හැමදේකටම බයවෙන කෙනෙක්. අඩුම ගානේ පාර මාරු වෙන්නවත් බයයි. බල්ලෙක් දැක්කාත් බයවෙනවා.. ඉතින් කොහොම හරි මෙහෙම පාර පයින්න ගිහින් වෙන අලකලංචියකින් තම්බිදොරෙයිට කණ්මණි (කැතරින්) ව මුණ ගැහෙනවා. ඔහු පස්සේ කණ්මණි එක්ක යාළුවෙන්න ලොකු උත්සහායක් දරණවා. ඒකට ඔහුගේ යාළුවාත් හොද සයිඩ් සපොට් එකක් දෙනවා. දවසක් තම්බිදොරෙයි තැබැරුමක වලියක් දාගන්නවා. මෙච්චර හැමදේකටම බය කෙනා මෙහෙම රණ්ඩුවෙන්න හේතුව මොකක්ද කියලා චිත්‍ර‍පටිය බැලුවාම තේරෙයි. කොහොම හරි මේ වලිය නිසා ඔහු හොදටම තුවාල වෙනවා. ඒ තුවාල වෙලා ඔහු රෝහල් ගත කරාට පස්සේ තමයි පුදුම සහාගත සිදුවිමක් වෙන්නේ. ඒක. චිත්‍ර‍පටිය එහෙනම් අරන්ම බලන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment