It (2017) සිංහල උපසිරැසි සමඟින්


It (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
It (2017) සිංහල උපසිරැසි සමඟින් (152 min 26 sec)
01-04-2018 at 09:22 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

English Movies
Favorites: 44 - Views: 38362



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව... 2017 වසරේ වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් අතර 6 වෙනි ස්ථානය මේ ෆිල්ම් එක අත්පත් කරගෙන හමාරයි.. Budget: 35 million USD වුනාට Box office: 698.1 million USD වෙනව... ලොකු මහන්සියක් වෙන්නෙ නැතුව වැඩි ගාණක් හොයපු සුපිරි ෆිල්ම් එකක්..

Derry නගරයට වසන්ත කාලය ඇවිදින්, ඒ කියන්නෙ නිවාඩු කාලෙනෙ.. හැබැයි මේ නගරයේ අයට නම් ඒක ලස්සන විනෝද කාමී නිවාඩු කාලයක් වෙන්නෙ නෑ.. නගරයේ ළමයි දවසින් දවස අතුරුදහන් වෙනව.. කවුරුවත් දන්නෙ නෑ හේතුව.. ඉතින් මේ ස්කෝලෙ ඉන්න ළමයෙක්ගෙ මල්ලි කෙනෙකුත් අතුරුදහන් ලිස්ට් එකට වැටෙනව.. මේක බලාගෙන ඉන්න බැරිම තැන ළමයි 7 දෙනෙක් මේකෙ සුල මුල හොයාගෙන ගමන් ආරම්භ කරනව..ඉතින් ඒ ළමයින්ගෙ ගමන ලෙහෙසි පහසු ගමනක් වෙන්නෙ නෑ.. ඉතින් ඒ ළමයිගෙ කතාව තමයි it කියන්නෙ... එහෙනම් අපි ගියා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment