Gnomeo & Juliet Sinhala Subtitles


Gnomeo & Juliet Sinhala Subtitles
Add to Favorites
Gnomeo & Juliet Sinhala Subtitles (84 min 00 sec)
09-14-2011 at 07:53 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 117 - Views: 6362



Tags:



ඔන්න Zoom.lk එකෙන් ප්‍රථම වතාවට පුංචි ළමයි වගේම ලොකු අයත් ආස කරන කාටුන් එකක් දෙන්නයි මේ සූදානම. හැමෝම අහලා තියෙන ශේක්ස්පියර්ගේ රෝමියෝ-ජුලියට් කතාව වෙනස්ම ආකාරයකට මේ කාටුන් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අසල්වාසී වතු දෙකක ලස්සනට තියලා තියෙන කුඩා පිළිම අතර සිද්ධවෙන දේවල් ගැන විස්තර වෙන මේ කාටුන් එකේ, නෝමියෝ කියන්නෙ එක වත්තක පිරිමි පිළිමයක්. ඒ වගේම ජූලියට් කියන්නෙ එදිරිවාදී වත්තෙ ගෑණු පිළිමයක්.ගෙවල්වල මිනිස්සු නැති අතරෙ මේ දෙන්නා අතර කොහොමද මේ තරම් සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ කියලද කල්පනා කරන්නෙ? ඒක දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. සුප්‍රසිද්ධ Shrek කාටුන්හි අධ්‍යක්ෂක Kelly Asburyගේ නිර්මාණයක් වන මෙහි ප්‍රධාන චරිතවලට හඩකවන්නෙ ප්‍රසිද්ධ නළු නිලි දෙපලක්. ඉතාමත් ලස්සන ගීත කීපයක්ම ඇතුලත් මේ ෆිල්ම් එක IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.8ක්ම ලබාගෙන තියෙනවා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment