Hara Hara Mahadevaki (2017) සිංහල උපසිරැසි සමඟින්


Hara Hara Mahadevaki (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hara Hara Mahadevaki (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 15 sec)
01-13-2018 at 10:19 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 4 - Views: 25924



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 වසරේ සැප්තැම්බර් මස තිරඟත වු Romance Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Santhosh Jayakumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට Gautham Karthik හා Nikki Galrani අය රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත්

හරී (Gautham Karthik) යනු අවමංගල්‍යය සේවාවක් තම ව්‍යාපාරය හැටියට කරගෙන යන තරුණයෙකි. අහම්බෙන් ඔහුට හමුවන රම්‍යා (Nikki Galrani) සමඟ මොහුට ආදරයක් ඇති වෙනවා. නමුත් මේ ආදරයට වැඩි ආයුෂ නම් නැති වෙනවා. මේ නිසා දෙන්නම කැමැත්තෙන්ම වෙන් වෙන්න තිරණය කරනවා. දෙන්නා තරහා වෙද්දි තමන් රම්‍යාට ඔහු දිපු හැමදේම වගේම රම්‍යා තමන්ට දුන්න හැමදේම ආපහු ලබා දෙන්න තිරණය කරගන්නවා. කොහෝම හරි මේ අස්සේ දේශපාලකයකු විසින් දේශපාලන සමුළුවකදි බෝම්බයක් සවිකිරීම සදහා කෙනෙකුව පිටත් කරවනවා. ඒ වගේම තව පැත්තකින් හොර සල්ලි රුපියල් කෝටියක් සමග තව පුද්ගලයෙකුත් රම්‍යා හා හරි හම්බවෙන තැනට පැමිණෙනවා. පොඩි අවුලක් වෙලා මේ අයගේ බැග් එකිනෙකාට මාරු වෙනවා. එහෙම මාරු වෙන්න හේතුවක් තමයි මේ හැමෝගේම බැග් එකම වර්ගයේ එවා නිසා. දැන් බොම්බ බැග් එකයි සල්ලි බැග් එකයි 'හරි' අරන් ආපු බැග් එකයි සේරම මාරු වෙලා. මේ බැග් මාරු විල්ල කොහොමද සේරම අවුල් කරන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD Proper පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HD Proper RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD Proper RIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment