Thor Ragnarok (2017) සිංහල උපසිරැසි සමඟින්


Thor Ragnarok (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thor Ragnarok (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
01-24-2018 at 11:05 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 95 - Views: 67108



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍ර‍පටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ නොවැම්බර් මාසයේ. මෙහි පිටපතක් වැරදිමකින් කලින්ම අන්තර්ජාලයට නිකුත් උන නිසාම දෝ ඉක්මනින් බ්ලුරේ පිටපතකුත් නිකුත් කරලා තියනවා. කොහොම හරි මේක චිත්‍ර‍පටි බලන රසිකයන්ට නම් හොද ආරංචියක් වෙනවා . ඇස්ගාර්ඩ් හි දිව්‍යලෝකයේ අවසන් වන දේව යුද්ධය තමයි මෙවර චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ. මේ විනාසයට එරේහිව. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය කියලා කියන හෙලා සහ හල්ක් මේකට එකතු වෙන ආකාරය චිත්‍ර‍පටියේ දකින්න පුලුවන් වේවි. වඩාත් සවිස්තරාත්මක විස්තරයක් මෙහි පසුවට ගෙන එන්න පොරොන්දුවෙනවා. එහෙනම් කතාව අරගෙන බලන්න. කොහොමත් මාර්වල් කොමික් රසිකයෙක් නම් කතා කියව කියව ඉන්නේ නැහැ මේක දැනටම ඩවුන්ලොඩ් කරන්න පටන් අරනුත් ඇති.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment