MCA Middle Class Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින්


MCA Middle Class Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
MCA Middle Class Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
01-24-2018 at 08:26 PM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

Tamil Movies
Favorites: 38 - Views: 68122



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද යාලුවනේ. ටික දවසක් ගියා ඔයාලට අලුත් චිත්‍රපටියක් අරන් එන්න. කොහොම හරි කාර්යබහුල වෙලාව අස්සෙ ඔන්න එකක් අරගෙන ආවා. හැමෝම බලන්න ඇතිනේ අපි කලින් දුන්න Fiddha චිත්‍රපටිය. ඒකෙ හිටිය නිලිය ඉන්න. අපේ නානි රංගනය දක්වන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. 2017 දෙසැම්බර් 21 ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂනය Venu Sri Ram විසින් සිදුකරන අතර නිෂ්පාධනය කරන්නේ Dill Raju විසින්. ප්‍රධාන චරිත Nani සහ Sai Pallaviදෙදෙනවා විසින් සිදු කරයි. ඒ වගේම මෙය IMDB අගය 5.6ක් දිනාගෙන තියෙනවා

කතාවෙ වෙන්නේ පොඩි කාලෙ ඉදලා අම්ම, තාත්ත නැතිව අයියත් එක්ක එකට උස්මහත් උන සහෝදරයෙක් ඉන්නවා. ඒ තමයි නානි. මෙයාල හුගක් සතුටින් ඉන්න අතරේ අයියා විවාහ වීමත් සමග නෑණා මෙයලා දෙන්නගෙ ආදරේ මැදට එනවා. මෙයාට ටික දවසක් යද්දි තේරෙනවා අයියා දැන් මෙයාට වඩා නෑණටයි ආදරය කරන්නේ කියලා. ඉතින් නානි ගෙදරින් යනවා එයාගෙ මාමගෙ දිහා. ඔහොම අවුරුදු 4ට පස්සේ මාම අයියා එන්න කිවුවා කියලා නානිව ආපහු ගෙදර යවනවා. ඒ නිසා නානි ආපහු ගෙදර යනවා. හැබැයි ඒ ගියාට පස්සෙ සිද්ද වෙන්නේ නෑණගෙ රාජකාරි මාරුවීමක් නිසා එයත් එක්ක වරංගල් කියන ප්‍රදේශයට යන්න. එහෙ ගිය නානිට දවසක් පාරෙදි කෙල්ලෙක් ආදරේ ප්‍රකාශ කරලා කසාද බදින්න අහනවා. ඒ ප්‍රශ්න එක්ක හිටපු නානිට නෑණගෙ ප්‍රශ්නෙකුත් එනවා. ඒ තමයි වරංගල් වල ප්‍රසිද්ද මැරයෙක් අක්ක එක්ක ප්‍රශ්නයක් දාගෙන. මේ වගේ සිද්දි ගොඩක් තියෙනවා. ඉතින් දැනට ඇති. තව හොද හොද සීන් තියෙනවා. ඒව අරගෙනම බලන්නකෝ. එහෙනම් මම යනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment