Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
තවත් දමිළ චිත්රපටියක් අරන් ආවේ චිත්රපටිය Chennaiyil Oru Naal 2. දැන් මේකේ පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා හිත අවුල් කරගන්න එපා. කොහොමත් චිත්රපටි දෙක අතර සම්බන්ධයක් නැහැ. ඔයාලා Traffic (2016) හින්දි චිත්රපටිය බලලා තියනවා නම් ඒක තමයි චෙන්නායි ඔරු නාල් එකේ පලවෙනි කතාවේ වෙන්නේ. චිත්රපටි දෙකම එකයි. මේ චිත්රපටියත් නැවත හින්දියට ප්රතිනිර්මාණය වේවිද නම් දන්නේ නැහැ. මේක තිරගත වුනේ ඔක්තොම්බර් මස 18 වැනිදා. දැන් කතාව පැත්තට හැරෙමු. පාණ්ඩියන් කියන පොලිස් නිලධාරියා වැඩ භාරගෙන පැමිණෙන පලවෙනි දවසේම එන්ජල්ගේ මරණය අදද හෙටද කියලා හැම තැනම පොස්ටර් වගයක් අලවලා තියනවා. මේක චිත්රපටි දැන්විමක්ද නැතිනම් කවුරු හරි කරපු තර්ජනයක්ද බලන්න පොලිසියෙන් මේ ගැන විමර්ෂනය කරන්න යනවා. කොහොම හරි මේ සිදුවිම වටා තමයි චිත්රපටිව ගෙතෙන්නේ හොද ත්රීලර් නිර්මාණයක් රසවිදින්න කැමැති නම් මේ චිත්රපටිය නිර්දේශ කරන්නට පුලුවන්
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
* දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්රපටි ලින්ක් ඇතැම් විට ක්රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න