Nibunan (2017) සිංහල උපසිරැසි සමඟින්


Nibunan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Nibunan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
01-31-2018 at 12:16 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 35 - Views: 59962



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 ජුලි මාසයේ තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් වන්නේ දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වන අර්ජුන් ගේ 150 වැනි සිනමා නිර්මාණය. මෙය Action, Crime, Thriller කාර්ඩ වලට වර්ඟිකරනය කර තිබෙනවා. චිත්‍ර‍පටිය පටන් ගන්නේ. පොලිස් නිලධාරින් කට්ටියක් අපරාධකරුවන් කිප දෙනෙකු මරා දාන සිද්දයක් එක්ක. මේ නිසා මේ පොලිසියේ DSP කාලිදාස්ට මානව හිමිකම් චෝදනාවක් ගොනු වෙනවා. ඒ එක්කම දේශපාන නායකයෙක් වෙන ශිවාවව්ද් කියන පුද්ගලයාව කවුරුන් හෝ වදදිලා මරා දානවා. මේ ගැන විස්තරයක් හොයාගන්න කාටවත් බැරි වෙනවා. ඒ එක්කම මේ විදියේ ඝාතන වැලක් සිද්ධවෙනවා. මේක හොයන්න පැවරෙන්නේ DSP කාලිදාස්ටම තමයි. මේ ඝාතන කරන්නේ කවුද ඇයි කරන්නේ කියන එක දැනගන්න වෙන්නේ මේක බලලාම තමයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment