Tumhari Sulu (2017) සිංහල උපසිරැසි සමඟින්


Tumhari Sulu (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tumhari Sulu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
02-03-2018 at 12:45 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 45 - Views: 37537



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල් රැසක මේ චිත්‍ර‍පටිය නොවැම්බර් 17 වැනි දින නිකුත් උනා. කතාව ගැන කිව්වෝ සුලෝචනා එහෙම නැත්නම් සූලු කියන්නේ ගෘහනියක්... සැමියයි දරුවයි එක්ක බොහෝම සතුටින් ඇය ජිවත් වෙනවා. ඒ වගේම සූලු නිතරම තරඟ වලටත් සහාභාගි වෙනවා රේඩියෝ වල යන. එහෙම දවසක් ඇය ඉදිරිපත් උන තරඟයකින් ඇයට ප්‍රේෂර් කුකර් එකක් හිමිවෙනවා. මේක ගන්න ඇය ගුවන් විදුලි ආයතනයට යනවා. මෙහේදි දැකිනවා එහි අලුත් නිවේදක නිවේදිකාවන් බදවා ගන්නවා කියලා දැන්විමක් තියනවා. ඇයට හිතෙනවා මේකටත් ඉදිරිපත් වෙලා බලන්න... කොහොම හරි ඇයට ගුවන් විදුලියේ රෑකියවක් කරන්න අවස්ථාවත් ලැබෙනවා. ඇයට කරන්න ලැබෙන වැඩසටහන තමයි අනික් විශේෂම කාරණාව... කොහොමත් කතාව විස්තර කරනවාට වඩා බලලා රස විදින එක හොදයි. සැකයක් තියේ නම් ට්‍රේලර් එක අරන් බලන්න....

තව කාරණාවක් කට්ටිය අහනවා Tiger Zinda Hai තාම නොදුන්නේ ඇයි කියලා. ඇවිල්ලා තියන පිටපත SCR පිටපතක්. එය DVD ගොනුවක් කියලා ටැමිල්එම් වි අඩවියෙන් තමයි බොරු ප්‍ර‍චාරයක් කලේ. හරියට thor එකේ වෙබ් එක බ්ලුරේ කියලා yts එකෙන් දැම්මා වගේ. හින්දි චිත්‍ර‍පටිවල ගුණාත්මක පිටපත් නිතරම නිකුත් කරන downloadhub වගේ අඩවි එය scr පිටපතක් ලෙන සහාතික කරලා දාලා තියනවා. මං SULTHAN එක දෙනකොට කිව්වා ආපහු කැමරා කොපි හෝ ස්ක්‍රිනර් කොපි වලට උපසිරැසි නොදෙන බවට. ඉතින් ඒ පොරොන්දුව මං රකිනවා. හොද පිටපත් ආව විගසින් උපසිරැසිය ලැබේවි. මොකද ස්ක්‍රිනර් වලට දෙනවා නම් අද වෙද්දි සැහෙන ස්ක්‍රිනර් කොපි ටිකක් නෙට් එකට වැටිලා තියනවා විවිධ හින්දි චිත්‍ර‍පටි වලට. ඕක නිතරම අහලා එවන නිසා දැනුවත් කලේ. එහෙනම් මේ චිත්‍ර‍පටිය අරන් බලන්න ලඟදිම තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment