Angel (2017) සිංහල උපසිරැසි සමඟින්


Angel (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Angel (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
02-11-2018 at 12:47 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 24 - Views: 66769



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වැඩි දවසක් යන්න කලින් ඔන්න ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ජයි - ලව් - කුෂ බලන්න ඇතිනේ. අදහස් ටිකකුත් වැටිලා තිබුනා. හැමෝටම ස්තූතියි. හැමෝම වගේ ඒකෙ SRT ෆයිල් එක නැත්තෙ මොකද ඇහුවා. ඇත්තටම ඒක දුන්නෙ නැත්තෙ හේතුවකට. කිසි දෙයක් කරගන්න බැරි සමහරු ඉන්නවානේ සින්හල සබ් දෙනවා කියලා කියන වෙබ් සයිට් කාරයන්. උන්ට පොඩි උදව්වක් කරන්න කියලා තමයි දුන්නෙ නැත්තේ. එතකොටවත් තෙලිගු ඉගෙන ගෙන ඇවිත් සබ් හදයිනේ. අසරන වෙබ් කාරයන්. ඉතින් අන්න ඒ නිසයි දුන්නෙ නැත්තේ. මේ චිත්‍ර‍පටියේ අපි නිකුත් කලා. මොකද ගොඩක් අය ඉල්ලුම් කරපු නිසා.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Palani විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhuvan Sagar විසින්. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Naga Anvesh සහ Hebah Patel දෙදෙනා විසින්. මෙය 2017 නොවැම්බර් 3 වන දින ප්‍රතම තිරගත වීම ආරම්භ කර ඇත.

ඉතින් මේ කතාව පටන් ගන්නේ අමරාවතී කියලා ප්‍රදේෂයක් තියෙනවා. ඒ ප්‍රදේශය නිතරම වගේ කැනීම් කරන පැත්තක්. දවසක් කැනීම් කරද්දී ලස්සන කාන්තා පිළිමයක් මතු වෙනවා. ඒක කට්ටියක් එකතු වෙලා පිටරටකට විකුනන්න හදන්නේ. ඉතින් මේ හොය ගත්ත පිලිමේ හයිද්‍රභාත් ගෙනියන්න බාර වෙන්නෙ අපේ නානි කියන තරුනයෙක්ට. මෙයා මේක අරන් යද්දී පොලීසියෙන් බේරෙන්න කැලෑ පාරකින් යනවා. එ ගමනෙදි වාහනේ පැච් එකක් ගිහින් එයාල නතර වෙනවා. කොහොම හරි එයත් එක්ක හිටපු අනිත් කෙනයි නානියි දෙන්න හොදටම බීලා එතනම නිදා ගන්නවා. රෑ ඇහැරෙන නානි කැලේ තියෙන පෙට්ටිටක් දැකලා ඒක අරලා බලනවා. ඒ තියෙන්නෙ මෙයාල ගෙනාව පිලිමේ. ඉතින් මෙයා වෙරි මතේ පිලිමෙ ලස්සන වර්නනා කර කර ඉදලා නිකන්ම නින්ද යනවා. හැබැයි උදේ නැගිටලා බලද්දී පිලිමේ නෑ. දැන් මොකද කරන්නේ. මෙයාල ඒකෙ අයිති කාරයට බොරු කියලා ‍පිලිමෙ නැතිව හයිද්‍රබාද් එන්න යද්දී ගෑනු ලමයෙක් කැලේ ඉන්නවා දැකලා එයාව එක්ක හයිද්‍රභාද් එන්න පටන් ගන්නවා. මීඨ වඩි කියන්න බෑ. හෙන දිග කතාවක් තියෙන්නේ. ඔයාල බලන්නකෝ පිලිමෙට මොකද උනේ? කවුද අර කැලේ හිටපු කෙල්ල, මොකක්ද මෙයාල ඉදිරියට කරන්නේ කියලා.

එහෙනම් මම ගියා. ඔයාල හැමෝටම සුබ දවසක්. කලින් වගේම අදහසක් දාල යන්න අමතක කරන්න එපා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment