The Ritual (2017) සිංහල උපසිරැසි සමඟින්


The Ritual (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Ritual (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
02-22-2018 at 11:39 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 61 - Views: 63061



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





නෙට්ෆ්ලික්ස්ලාගේ ෆිල්ම්, ටිවී සීරීස් වලට සෑහෙන්න හොඳ ප්‍ර‍තිචාර ලැබෙනවානේ. එයාලාගේ තවත් අලුත් චිත්‍ර‍පටයක් තමයි මේ... රිචුවල්. මේක ගිය වසරේ ඔක්තෝබර් මාසයේ එළිදක්වපු එංගලන්ත චිත්‍ර‍පටයක්. චිත්‍ර‍පටය හැදෙන්නේ 2011 වසරේ මේ නමින්ම නිකුත්වුන නවකතාවක් ඇසුරෙන්.

යාලුවෝ සෙට් එකක් ඉන්නවා. නමුත් අවසානවන්ත විදියට මේ අයගෙන් කෙනෙක්, ඒ කියන්නේ රොබ් මිය යනවා. එයාට ගරුකිරිමක් විදියට අනිත් යාලුවෝ ටික ස්වීඩනයේ කන්දක් නගින්න යනවා. ඒ මාස හයකට පස්සේ. කන්ද නැගලා ඊලග දවසේ ගෙදර යන්න හදනකොට, මේ අයගෙන් ඩොම් කියන කෙනා මගදි අනතුරක් වෙලා දණහිස කැඩෙනවා. ඉතින් එයාලාට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ. වැස්සක් කඩා වැටෙනවා. එයාලා දකිනවා හිස් ගෙදරක් තියෙනවා. මෙයාලා යනවා මේකට හෙවනක් බලාපොරොත්තුවෙන්. නමුත් ටිකක් අමුත්තක් දැනෙනවා හැමෝටම. කොහොමහරි එයාලා උදේ නැගිටින්නේ නම් රෑ නිදාගත්ත විදියට නෙවෙයි. හැමෝටම එක එක විදියේ දේවල් සිද්ද වෙන්න ගන්නවා. එතන ඉඳලා ඉතින් කතාව ඉවර වෙන මොහොත දක්වාම යන්නේ මේ අය නොහිතපු දේවල්.

එහෙනම් තවත් චිත්‍ර‍පටයකින් ඉක්මනින් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment