Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්


Aramm (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Aramm (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 06 sec)
03-04-2018 at 08:43 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 12 - Views: 35707



Tags:


උපසිරැසි ගැන්වීම: visual


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 නොවැම්බර් මස තිරගත කරන ලද චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිතය ලෙස Nayanthara රංඟනයෙන් දායක වෙනවා. දෙමළ චිත්‍ර‍පටිවල කාන්තා චරිත ප්‍ර‍ධාන චරිත ලෙස අරගෙන කරන චිත්‍ර‍පටි බොහෝම අඩුයි. මොකද ජනප්‍රිය වෙන්නේන ැති නිසා. නමුත් නයනතාරා රංඟනයෙන් දායක වන මේ චිත්‍ර‍පටිය නම් ආදයම් වාර්තා සමගින් තිරගත වුනා...

කතාව ගැන කිව්වොත් මධිවදනි කියන්නේ දිසාපති කෙනෙක්. ඇය නිතිය අකුරටම පිලිපදින කෙනෙක්. දිනක් ගමක අතහැරලා දාලා තිබ්බ අගලකට පොඩි දැරිවියක්වැටෙනවා. ඇය අඩි 39ක් විතර පහලට වැටිලා මේ කුඩා අගලේ හිරවෙනවා. ඇයගේ ජිවිතය බේරගන්න ලොකු ලොකු නිලධාරින් වැඩි උත්සහායක් දන්නේ නැහැ නමුත් මධිවදනි මේකට මැදිහත් වෙනවා. ඒ ඉහලින් එන නියෝගපවා නොසලකා. ඒ සිදුවිම වටා තමයි මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
* දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment