Annadurai (2017) සිංහල උපසිරැසි සමඟින්


Annadurai (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Annadurai (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
03-04-2018 at 11:12 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 37 - Views: 52297



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ආපහු තවත් ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන් ආවා. G. Srinivasan අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය Vijay Antony විසින් සිදුකරනු ලබනවා. කෝටි 10ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 30කට වඩා ආදයම් ලබා ගනිමින් ඉන්දියාව පුරා තිරඟතවුනා. ඒ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා ඉදන්. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් අන්නාදුරෙයි කියන්නේ සමාන්‍ය ජිවිතයක් ගත කරන තරුණයෙක්. නමුත් මොහු දිනපතා මත්පැන් පානය කරමින් තමයි ජිවතය ගත කරන්නේ. මෙයට හේතුවක් තියනවා. අනතුරක් නිසා මැයගේ පෙම්වතිය මොහුගේ ඇස් පනා පිටම මිය ගිය නිසා. මේ සිදුවිමෙන් පස්සේ අන්නාදුරෙයි බොහෝම දරුණු විදියට හිතින් අසරණ වෙලා ඉන්නේ. මොහුට මල්ලි කෙනෙක් ඉන්නවා තම්බිදොරෙයි කියලා. මේ අය මේ විදියට ජිවිතය ගෙවාගෙන යද්දි දිනක් ඇතිවෙන සිදුවිමක් නිසා වෙරි මතින් අන්නාදුරෙයි තැබැරුමක අයිතිකරුවෙකු මරා දමනවා. මෙතැන් සිට තමයි සියළු දේ වෙනස් වෙන්නට පටන් ගන්නේ එහෙනම් චිත්‍ර‍පටිය අරන් රසවිදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
* දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment