Jumanji Welcome to the Jungle (2017) සිංහල උපසිරැසි සමඟින්


Jumanji Welcome to the Jungle (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jumanji Welcome to the Jungle (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
03-06-2018 at 01:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 40 - Views: 92293



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් කිව්වා සුම් සෙට් එකටම ඔන්න ටික දවසකින් තවත් උපසිරසියක් අරගෙන ඔයාල එක්ක සෙට් වෙන්න ආවා හැමොම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මෙක. ජුමන්ජි චිත්‍රපට මාලාවේ වන චිත්‍රපටය විදියට තමයි නිකුත් උනේ තිරගත වීම අරම්භ උනේ 2017 දෙසැම්බර් මස 20 වෙනිදා IMDB මිටරේ 7.2ක් දක්වා කරකවන්න මේ චිත්‍ර‍පටිය සමත් වුනා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Dwayne Johnson,Jack Black,Kevin Hart, Karen Gillan රංඟනයෙන් දායක වෙනවා. මේක කලින් චිත්‍ර‍පටිය නවත්තපු තැනින්ම තමයි පටන් ගන්නේ. ඒ චිත්‍ර‍පටියේ මතක ඇතිනේ කෙනෙක්ට මේ ජුමාන්ජි බොක්ස් එක හම්බවෙනවා. කොහොම හරි ඔයාලා ට්‍රේලර් එක බැලුවා නම් දකින්න ඇති මේ ජුමාන්ජි පුවරු සෙල්ලම විඩියෝ ගේම් එකක් විදියට අනුවර්ථනය වෙලා තියනවා කියලා. ඒකට හේතුවත් චිත්‍ර‍පටියේම අන්තර්ගත වෙනවා. කොහොම හරි ජුමාන්ජි පළමු චිත්‍ර‍පටිය බලපු කෙනෙක් නම් මේ සෙල්ලම් කරන්න ගියාම වෙන අකරතැබ්බය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. මේ පාරත් ඒ විදියටම මේ අයට නොයෙකුත් කරදර රැසකට මුණ දෙන්න වෙනවා.

මේ අපි ලබා දිලා තියන පිටපත සුපිරිම එකක් කිසිම කොරියන් හෝ හාඩ්කොඩ් සබ් එකක් යන්නේ නැහැ. ඒ නිසා රසවින්දනයට කිසිදු බාධාවක් නොවි රසවිදින්න පුලුවන්. BluRay බලන අයට ඉක්මනින් පිටපතක් ආව ගමන් යාවත්කාලින කරලා දෙන්නම් සබ් එක. එහෙනම් ගිහින් එන්නම්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment