The Shape Of Water (2017) සිංහල උපසිරැසි සමඟින්


The Shape Of Water (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Shape Of Water (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
03-19-2018 at 02:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 15 - Views: 34924



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආපහු ආවේ සම්මාන ගොඩක් දිනපු බලන්න වටින චිත්‍ර‍පටියක් අරන්. මෙවර ඔස්කාර් සම්මාන උලෙල හොදම චිත්‍ර‍පටිය (BEST PICTURE) සම්මානය දිනා ගත්තෙත් මේ චිත්‍ර‍පටියම තමයි. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 4ක් වගේම තවත් 97 ක් දිනාගනිමින්...තව සම්මාන 267කට නිර්දේශ වෙලා තියනවා... චිත්‍ර‍පටියේ තරම පේනවා නේ... චිත්‍ර‍පටියේ හස්ත සංඥා වලින් සමහර එවා කියනවා එවා නිල් පාට අකුරු වලින් මං දාලා තියනවා නැත්නම් කතාවේ සමහර තැන් තේරුම් ගන්න අපහසු වෙන නිසා. තව වැල්වටාරම් කියන්නේ නැතුව කතාව ගැන ටිකක් කියන්නම්... එලීසා කතා කරන්න බැරි වගේම තනියම ජිවත් වෙන කාන්තාවක්...ඇය කවදාවත් ජිවිතේ ආදරය කියන දේ විදලා නැහැ... හැමදාම රැකියාවට එනවා නිවසට යනවා... ඇය රැකියාව කරන දැන දිනක් ලොකු කලබලයක් ලොකු ලොකු විද්‍යාඥයෝ ඇවිල්ලා ඒ මදිවට සිල් කරපු කාමරයක ලොකු කතාවක්... කොහොම හරි මේ කලබලය වෙච්ච දවසේම අර ආරක්ෂක අගුල් දාලා කට්ටියට යන්න එන්න සිමා කරපු කාමරේ ඉදලා එලිසාට කෙනෙක් හමුවෙනවා... එතැනින් එහාට සිදුවන සිදුවිම බලන්න ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. කලින් කිව්වා වගේම මං කතා විස්තර කරන්න නම් ලොකුවට දක්ෂ නැහැ. ඒ නිසා අරන් බලන්න වටින චිත්‍ර‍පටියක් කියලා විතරක් මතක් කරන්නම්. ආ මේක +18 චිත්‍ර‍පටියක්... එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනකම් සමුගන්නවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment