Death Race 4 Beyond Anarchy (2018) සිංහල උපසිරැසි සමඟින්


Death Race 4 Beyond Anarchy (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Death Race 4 Beyond Anarchy (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
03-21-2018 at 02:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 43948



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඩෙත් රේස් ගැන නම් කියන්න දෙයක් නෑනෙ... නම කියපු ගමන් කට්ටියම දන්නවනෙ.. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ප්‍රසිද්ධ වුණා. මේ තමයි අළුත්ම එක Death Race 4: Beyond Anarchy මේ අවුරුද්දෙ මුල හරියෙ තමයි ආවෙ... imdb එකෙන් Rating: 6/10 ලැබිල තියෙනව මේ ෆිල්ම් එකට.. කතාව ගැන ටිකක් කියන්නම්.. අනිත් ඩෙත් රේස් වලට වඩා මේ ෆිල්ම් එකේ ලොකු වෙනසක් තියෙනව.. ඒ තමයි බන්බධනාගාර බලධාරීන් ඩෙත් රේස් එකේ තියෙන කෲරත්වය දැකල.. ඩෙත් රේස් තහනම් කරනව..

මේක ඇතුළෙ ඉන්නෙ මොක්කුද කියල දන්නවනෙ.. උන්ට තහනම් කරාට ගාණක් නෑ.. උන් දිගටම ඩෙත් රේස් තියාගෙන යනව.. උන්ට ගාණක් නැති වුණාට ස්ප්‍රෝල් එකේ අයිතිකාරයාට නම් මේක ලොකු ප්‍රශ්නයක් මොකද මේ බන්ධනාගාරය පුද්මිගලික එකක් ආණ්ඩුවේ සල්ලි වලින් ගිවිසුම් ගහගෙන තමයි දුවන්නෙ.. ආණ්ඩුව හදන්නෙ මේක රජය යටතට ගන්න.. එහෙම වුනොත් ලොකු පාඩුවක්..
ඉතින් ස්ප්‍රෝල් එක ඇතුළෙ ඩෙත් රේස් නවත්තන්න පුලුවන් වෙයිද? කියල ඔයාලම අරන් බලන්න.
තව එකකින් සෙට් වෙමු අපි ගියා... බුදු සරණයි


Death Race චිත්‍ර‍පටි මාලාවේ මෙතෙක් නිකුත් වු සියළුම චිත්‍ර‍පටි මෙතැනින් ලබාගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment