Velaikkaran (2017) සිංහල උපසිරැසි සමඟින්


Velaikkaran (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Velaikkaran (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-22-2018 at 01:22 PM
Uploaded by HEDZ

Rating: 2 after 1 votes

Tamil Movies
Favorites: 12 - Views: 45679



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Mohan Raja විසින් අධ්‍යක්ෂණය කරන ලද Sivakarthikeyan,Fahadh Faasil,Nayanthara හා Prakash Raj රංඟනයෙන් දායක වන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේක ලබා දෙන්න ටිකක් පමා වුනා පරිගනකයේ ඇති වුන දෝෂයක් නිසා කොහොම හරි පරක්කු වෙලා හරි වැඩේ කරගෙන ආවා... මෙහි කතාව ගැන කිව්වොත් අරිවු කියන්නේ සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන තරුණයෙක්. මොහුගේ එක හිනයක් තියනවා තමන්ගේම කියලා ගුවන් විදුලි ආයතනයක් ආරම්භ කරන එක. ඔහු තමන්ගේ ඒ අරමුණ හැබැ කරන ගෙන තමන්ගේ ප්‍රදේශයට පමණක් ඇහෙන ගුවන් විදුලියක් පටන් ගන්නවා. කොහොම හරි මේ ලයිසන් නැතුව කරන රේඩියෝව ටික කාලේකින් අරිව්ට වසා දමන්න සිදුවෙනවා. කොහොම හරි අරිවු අම්මාගේ කෑගැසිම නිසාම රැකියාවක් හොයාගෙන යනවා. කොහොම හරි ආරිව් හට අලෙවි කරන අංශයේ රැකියාවක් ලැබෙනවා මේ රැකියාවත් එක්කම තමයි අරිවුට ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ සේරම බලන්න ඕනි නම් මේ චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වෙනවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment