Oxygen (2017) සිංහල උපසිරැසි සමඟින්


Oxygen (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Oxygen (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 44 sec)
03-23-2018 at 01:36 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 64 - Views: 78880



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ A. M. Jyothi Krishna විසින් වගේම නිෂ්පාදනය කරන්නේ S. Aishwarya විසින්. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Gopichand,Raashi Khanna සහ Anu Emmanuel යන තිදෙනා විසින්. මෙය 2017 නොවැම්බර් 30 වන දින ප්‍රථම තිරගත වීම ආරම්භ කර ඇත. මේ චිත්‍ර‍පටියෙත් දැනට කිසිම ඉංග්‍රිසි උපසිරැසියක් අන්තර්ජාලයේ නැති අතර අසාලිවිමක් කරලා දෙන්න තමයි උනේ. ඒකයි ටිකක් කල් ගියේ.

කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්නා ප්‍ර‍සාද් (Gopichand) ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට එන්නේ තමන්ට කසාදේට යෝජනා කරලා තියන ශූති (Raashi Khanna) ගැණු ළමයාව බලන්න. කොහොම ශූතිට ඕනි මේ එවන ක්‍රිෂ්න ප්‍ර‍සාද්ට තමන්ව එපා කරලා ආපහු ආව රටටම යවන්න... ඒ සිදුවිම් ටික චිත්‍ර‍පටියම අරන් බලන්න...කොහොම හරි මේ අස්සේ ශූතිගේ පවුලට ගමේ ලොකු හතුරෙක් ඉන්නවා. කොහොම හරි ක්‍රිෂ්නා මේ ප්‍ර‍ශ්න වලටත් අහම්බෙන් වගේ එකතු වෙනවා... හැබැයි මේ ක්‍රිෂ්නාගෙත් ලොකු කතාවක් තියනවා පිටිපස්සේ ඒක දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි. ලඟදි හොද ඇක්ෂන් කොමඩි චිත්‍ර‍පටියක් බැලුවේ නැත්නම් මේ චිත්‍ර‍පටිය ඉහලින්ම නිර්දේශ කරනවා. එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment